Gossips ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ අඩුවක් මේ වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙබරවාරි මාසයේදී ඒකක 3 යි දශම 8 කින් අඩුවී තිබෙනවා. නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වීම ඊට හේතුවයි. නිමි ඇඳුම් නිෂ්පාදන… Read More
Gossips මත්ද්‍රව්‍ය කිලෝ 20ක් සහ ගිනි අවි සමඟ 04ක් STF අත්අඩංගුවට ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 16 ක් සහ තවත් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුනු තොරතුරක් අනුව වැලිගම්පිටිය ප්‍රදේශයේදී… Read More
Gossips කාන්තාවක් ඉදිරියේ අසංවර වූ ත්‍රිරෝද රථ රියදුරා කාන්තා අයිතිවාසිකම් පිළිබදව මහ ඉහළින් කතා කරන අවධියක කාන්තා හිංසනය පිළිබදව විවිධ සිදුවීම් අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙනවා. ජාත්‍යන්තර කාන්තා දිනය ගෙවී සතියක් යන්නටත් පෙර මහමඟදී යම්… Read More
Gossips ඩී.වී. චානකගෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් තමාට සහ තම පවුලට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට අද (15) පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අමාත්‍ය සජිත්… Read More
Gossips නීති සිසුන් පිරිසක් විපක්ෂ නායක හමුවෙයි 2018 වසර සදහා නාවල විවෘත විශ්වවිද්‍යාලය මගින් පැවැත්වූ නීති ප්‍රවේශ විභාගයේ අක්‍රමිකතාවක් සිදුව ඇති බව දැනුවත් කිරීමට එම විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා… Read More
Gossips ජාතික සේවක සංගමයේදී, සිරුරට ගිනි තබා ගත්තේ ලංගම සේවකයෙක් බව හෙළිවෙයි පිටකෝට්ටේ – සිරිකොත – එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට යාබදව පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට දී සිරුරට ගිනි තබා ගත් පුද්ගලයා මේ වනවිටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. එසේම, ඔහු… Read More
Gossips රණාලේදී වෑන් රථය පැහැර ගත් පිරිස අතර සයිටම් සමීරට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුත් නවගමුව – රනාල – ජනසවි මාර්ගයේදී වෑන් රථයක් කොල්ල කා පළා යමින් සිටින අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පසුගිය දා මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්නට… Read More
Gossips කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවීය සාකච්ඡා නව ක්ෂේත්‍ර ඔස්සේ සබඳතා ශක්තිමත් කර දෙරටේ ජනතාවට පුළුල් ප්‍රතිලාභ ලබාදීම කෙරෙහි කෙන්යා – ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුවුණා. ඒ කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More
Gossips ETI තැන්පත්කරුවන් ජනපති කොමිසමට ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ සිදුව ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය අද ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. 2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර්… Read More
Gossips විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි – අනුර කුමාර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය වැළැක්වීමට ඇතමුන් ගෙන එන තර්කවල කිසිදු සාධණීය පදනමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර… Read More