Gossips නොරොච්චෝලේ යළි සක්‍රිය වෙයි නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන විදුලි ජනන යන්ත්‍රයේ ඇතිවූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන… Read More
Gossips හිරු දඹදිව වන්දනාව අද කුසිනාරාව සහ විශාලා මහනුවරට හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 6 වන දිනය අදයි. දඹදිව වන්දනාවට එක්ව සිටින සැදැහැවතුන් ඊයේ ලූම්බිණිය වැඳ පුදාගත්තා. ඔවුන් අද කුසිනාරාව, විශාලා මහනුවර සහ බුද්ධගයාව වැඳපුදාගැනීමටද… Read More
Gossips ගම්පහ – මිරිස්වත්ත මාර්ගයේ වාහන ගමනාගමනය සීමා වෙයි ගම්පහ – මිරිස්වත්ත මාර්ගයේ කාපට් ඇතිරීමේ කටයුතු හේතුවෙන් අද සහ හෙට දිනවල එම මාර්ගයේ ගමනාගමනය සීමා කෙරෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ. නුවර පාරේ බැලූම්මහර… Read More
Gossips අලුත් ගමනක් යනවා – අගමැති කියයි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමෙන් පසු අලූත් ගමනක් යන බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ තමන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට… Read More
Gossips අල්ලස් ගත් සැළසුම් නිලධාරියෙකු අත්අඩංගුවට රුපියල් 15000 ක අල්ලස් මුදලක් ලබාගත් නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අංශයට අනුයුක්ත සැළසුම් නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු… Read More
Gossips ආහාර විසවීමකින් සිසුන් 46 ක් අනුරාධපුර රෝහලට අනුරාධපුරය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක නිරතවූ මොණරාගල ප්‍රදේශයේ සිසුන් 46 දෙනෙකු ආහාර විසවීමක් හේතුවෙන් අද අලුයම අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා. සිසුන් පිරිස නවාතැන් ගත් අනුරාධපුර විහාරස්ථානයක… Read More
Gossips කොස්ගොඩ වෙඩි තැබීමක් (ඡායාරූප) කොස්ගොඩ ඉදුරුව ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට දී මෝටර් රථයකට වේඩි තැබීමකින් ජර්මන් ජාතිකයේකුට බරපතල තුවාල සිදුවීමෙන් කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව කොස්ගොඩ පොලිසිය පවසනවා. ඊයේ(4)… Read More
Gossips ඉඳුරුවේ වෙඩි තැබීමකින් පුද්ගල ඝාතන සැකකරුවෙක් ඇතුලු දෙදෙනෙකුට තුවාල ඉඳුරුව අතුරුවැල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ (04) රාත්‍රී 9.15 ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි. මෝටර් රථයකින් ගමන් කරමින් සිටි… Read More
Gossips update : විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වෙයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්වුනා. ඊට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 76 ක්. විපක්ෂව ඡන්ද 122 ක් හිමිවුනා. ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ ඇමති නිමල්… Read More
Gossips සඳුදා කැබිනට් සංශෝධනයක් ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළහොත් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වන බැවින් ලබන සඳුදා නව කැබිනට් මණ්ඩලයක් තෝරා පත් කරගන්නා බව සම කැබිනට් ප්‍රකාශක… Read More