Gossips සිංහයන් ඉදිරියේ ඉන්දියානුවන් දණ නැමූ සුපිරි අවසන් මහා තරඟය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තවත් ස්වර්ණමය මතකයක් ඉතිරි කල දිනයක් ලෙසයි අද දිනය (අප්‍රේල් 06) සැලකෙන්නේ. ඊට හේතු වුනේ 2014 අප්‍රේල් හයවෙනිදා රාත්‍රියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ඉන්දියාව… Read More
Gossips හලාවත මුල් පුටුවට පොහොට්ටුවේ දෙදෙනෙකු පොර කයි (ඡායාරූප) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හලාවත ප්‍රාදේශීය සභාවට නම් කළ සභාපතිවරයාට විරෝධය පළ කරමින් එම පක්ෂයේම සුනිල් ෆාරිස් මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අද (06) එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට… Read More
Gossips නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටින බව ඇමති දුමින්ද කියයි අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගෙන එන විශ්වාසභංගය අද (06) පස්වරුවේ කතානායකවරයාට භාරදීමට නියමිත බව වාර්තා… Read More
Gossips 25,000 දඩ මුදල 3,000 ක් වෙයි රථ වාහන වැරදි සඳහා නිර්දේශ කළ රුපියල් 25,000 ක දඩ මුදල රුපියල් 3000 දක්වා සංශෝධනය කළ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මෝටර් වාහන පනත යටතේ නියෝග 3 ක් විවාදයට… Read More
Gossips සතොස හිටපු සභාපති අත්අඩංගුවට ගනී සතොස හිටපු සභාපති නලින් රුවන්ජිව ප්‍රනාන්දු FCID ය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2014 වසරේදී රජයේ මුදල් මිලියන 39 ක් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඩ් මිළදී ගැනීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට… Read More
Gossips නියෝජ්‍ය කතානායකට තර්ජනය කිරීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් විශ්වාසභංග විවාදය පැවති දිනයේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලට, අමාත්‍ය නවීන් දිසානායක තර්ජනය කළ බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බව කතානායකවරයා අද (06) පාර්ලිමේන්තුවේදී… Read More
Gossips තේ වලට සීනි සහ ග්ලූකෝස් මිශ්‍ර කිරීම ගැන පරීක්ෂණ ඇරඹේ තේ නිෂ්පාදනයේදි සිනි සහ ග්ලූකෝස් මිශ්‍ර කිරිම සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කලා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු… Read More
Gossips සෙල්ලම් එපා – රුසියාව බ්‍රිතාන්‍යයට කියයි බ්‍රිතාන්‍ය ගින්දර සමග සෙල්ලම් කරමින් සිටින බව රුසියාව පවසනවා. රුසියානු ජගත් සංවිධාන තානාපති වැසිලි ලෙබෙන්සියා මේ බව සඳහන් කර ඇත්තේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් අමතමින්. බ්‍රිතාන්‍යයේ සිටි රහස්… Read More
Gossips හිරු දඹදිව වන්දනා නඩය බුද්ධගයාවට ළගා වෙයි හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 7 වන දිනය අදයි. දඹදිව වන්දනාවට එක්ව සිටින සැදැහැවතුන් ඊයේ (05) බුද්ධගයා පිංබිමට ළඟා වුණා. ඒ, කුසිනාරාව සහ විශාලාව වැඳපුඳා ගැනීමෙන් අනතුරුවයි. සෑම සතියේ… Read More
Gossips නුගේගොඩ ශාන්ත ජෝන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අද එකට ගැටෙයි නුගේගොඩ සාන්ත ජෝන් ව්ද්‍යාලය සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර 22 වන මහා ක්‍රිකට් ගැටුම අද (06) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. නුරාජ් ප්‍රසංගගේ නායකත්වයෙන් මෙවර පිටියට පිවිසෙන ශාන්ත… Read More