Gossips හෙට සහ අනිද්දා පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි හෙට (17) සහ අනිද්දා (18) දිනවලදී විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (16) දිනයේදී සබරගමුව,… Read More
Gossips ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් අවස්ථාව අද හිමිවෙයි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ පස්වන සහ අවසන් එක්දින තරඟය අද (16) පැවැත්වෙනවා. තරඟය පැවැත්වෙන්නේ කේප් ටවුන් හිදීයි. දෙරට… Read More
Gossips ජනපති නයිරෝබි කෘෂි වන වගා පර්යේෂණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි කෙන්යාවේ නිල සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ එරට නයිරෝබි අගනුවර කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ එහි… Read More
Gossips නිදහස් පක්ෂ – පොදුජන පෙරමුණු නව සන්ධාන, ප්‍රතිපත්ති 21 වනදා සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර, ලබන 21 වනදා පැවැත්වෙන දෙවන සාකච්ඡාවේදී නව සන්ධානයේ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය… Read More
Gossips ජනපති කොමිසමට පැමිණිලි 942 ක් – ජාතික ලේ බැංකුවත් ඒ අතර 2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන් හි සිදුවූ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිෂන් සභාව වෙත මේ වනවිට පැමිණිලි 942 ක් ලැබී තිබෙනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙතෙක් ලැබී ඇති පැමිණිලිවලින් 22 ක් මූලික විමර්ශන… Read More
Gossips කච්චතිව් මංගල්‍යයට නාවික හමුදාවෙන් සියළු පහසුකම් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය ඊයේ (15) ආරම්භ වුණා. ඒ සඳහා සියළු පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති… Read More
Gossips රත්ගම සැකකරුවෙකුට ස්ථාන මාරුවක් රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් රෝහණ, අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත… Read More
Gossips එජාපය ජනපතිවරණයේ, 55% ක ප්‍රතිශතයක් බලාපොරොත්තුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා සියයට 55ක ප්‍රතිශතයක් ලබා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා. අස්ගිරි පාර්ශවයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ඥානරතන… Read More
Gossips පොල්තෙල්වල ප්‍රමිතිය ගැන ගැටලූවක් – වටලන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානම් වෙළඳපොලේ පවතින පොල්තෙල්වල ප්‍රමිතිය පිළිබඳව ගැටලූකාරි තත්ත්වයක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කියා සිටියේ වෙළඳසැල් 1600 ක සිදුකළ… Read More
Gossips නවසීලන්ත ත්‍රස්තයා අධිකරණයේ පුද්ගලයන් 49 දෙනෙකුට මරු කැදවමින් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාරයක් එල්ල කිරීමේ ප්‍රධාන සැකකරු දිස්ත්‍රික් අධිකරණය ඉදිරියේ අද පෙනී සිටියා. ඕස්ට්‍රේලියාවේ… Read More