Gossips

බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා පොලීසියට භාරවෙයි

බ්‍රසීලයේ හිටපු ජනපති ලූයිස් ඉනැසියෝ ලූලා ඩා සිල්වා, දූෂණ චෝදනා මත තමාට නියමවූ දොළොස් වසරක සිර දඩුවම විඳීම සඳහා සාවෝපෝලෝ පොලීසිය වෙත භාරවී තිබෙනවා. 72 හැවිරිදි ලූලා ඩා සිල්වා ට එලෙස පොලීසිය භාරවීමට… Read More

Gossips

ට්‍රම්ප් ටවර් ගිනි ගනී

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලේ දේපළක් වන නිව්යෝක් නුවර ‘‘ට්‍රම්ප් ටවර්’’ ගොඩනැගිල්ලේ විශාල ගින්නක් ඇතිව තිබෙනවා. ගොඩනැගිල්ලේ 50 වන මහලේ ඇතිවූ ගින්න මැඩපැවැත්වීමේදී ගිනි නිවන… Read More

Gossips

රසල් ආනෝල්ඩ්ට අධ්‍යක්‍ෂ ධුරයක්

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සහ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනෝල්ඩ් පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්… Read More

Gossips

අයි.පී.එල්. පළමු ජය චෙන්නායි පිලට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක තරගය මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණු අතර, එහිදී මුම්බායි පිල පරදවා එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල… Read More

Gossips

කුඩාඔයදී සිදුවූ අනතුරකින් 6කට තුවාල

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කුඩාඔය – තෙරුල්ල – 38 කණුව ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මගී ප්‍රවාහන බස් රථයක් සහ එළවළු රැගත් ලොරි රථයක් ගැටීමෙන්… Read More

Gossips

සිරියාවේ රසායනික ප්‍රහාරයකින් 70 දෙනෙකු මියගිය බවට තොරතුරු

සිරියාවේ කැරළිකරුවන් අත පවතින අවසන් බලකොටුව වන නැගෙනහිර ගෞටා ප්‍රදේශයේ ඩවුමා නගරය වෙත එල්ලවූ විස රසායනික ප්‍රහාරයකින් පුද්ගලයින් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව සහන සංවිධානයක් ප්‍රකාශ කළා…. Read More

Gossips

අද ප්‍රදේශ රැසකට වැසි

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආශ්‍රිතව පැවති පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට දකුණු දෙසින්… Read More

Gossips

ජර්මනියේ මෝටර් රථයක් පුද්ගලයන් පිරිසක් අනතුරට ලක් කරයි – කිහිපදෙනෙකු මරුට

බටහිර ජර්මනියේ මිනිස්ටර් නුවර රැස්ව සිටි පිරිසක් අතරට මෝටර් රථයක් ධාවනය කරවීම හේතුවෙන් සිදුවූ අනතුරකින් කිහිප දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය… Read More

Gossips

බොල්ගොඩ වනසන ජාවාරම්කරුවෝ

වැලි ලබාගැනීමට රොන් මඩ හෑරීම හරහා බොල්ගොඩ ගඟ අවට ප්‍රදේශ ගණනාවක මේ වන විට දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා. අද හිරු සී.අයි.ඒ අනාවරණය ඒ පිළිබදවයි. පානදුර නගරාසන්නයෙන් මුහුදට වැටෙනා බොල්ගොඩ… Read More

Gossips

විශ්වාසභංගයට පක්ෂ වූ නිදහස් පක්ෂයේ 16 දෙනා ජනපතිට ලියයි

ජාතික ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී පක්ෂය තුළ කටයුතු කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාට… Read More