Gossips ප්‍රවේශම්වන්න !සෞඛ්‍ය අංශවලින් මහජනතාවට උපදෙස් එළඹෙන උත්සව සමයත් සමඟ ඉහළ යා හැකි අනතුරු වළක්වාගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රථවාහන අනතුරු, ගිනිකෙළි අනතුරු මෙන්ම විනෝද චාරිකා අතරතුර සිදුවන අනතුරු අවම කරගැනීමට… Read More
Gossips ඒකාබද්ධයෙන් තවත් යෝජනාවක් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම තුළින් අලූත් පාලනයක් බිහි කිරීමට මෙරට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ… Read More
Gossips ශ්‍රී ලංකාවේ අනූෂා,ඉන්දියාවේ මේරි කොම් සමඟ සටනට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 45 – 48 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ අනූෂා දිල්රුක්ෂි… Read More
Gossips කුඩාඔයදී සිදුවූ අනතුරකින් 6කට තුවාල (ඡායාරූප) තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කුඩාඔය – තෙරුල්ල – 38 කණුව ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මගී ප්‍රවාහන බස් රථයක් සහ එළවළු රැගත් ලොරි රථයක් ගැටීමෙන්… Read More
Gossips කෑගල්ල – කුරුඳුහින්නේ නිධන් හෑරූ තුන්දෙනෙකු අත්අඩංගුවට කෑගල්ල – කුරුඳුහින්න ප්‍රදේශයේ නිවසක නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් පුද්ගලයින් තුන්දෙනෙකු කෑගල්ල දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට… Read More
Gossips මාධ්‍යවේදියෙකු ජීවිතක්ෂයට පත්වීම ගැන ඊශ්‍රායලයෙන් පරීක්ෂණ ගාසා තීරයේ ඊශ්‍රායල දේශසීමාවේදී එල්ලවූ ප්‍රහාරයකින් 36 හැවිරිදි පලස්තීන ඡායාරූප මාධ්‍යවේදියෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළා. පලස්තීනුවන් ගාසා… Read More
Gossips සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණයට ලබාදුන් කාලය දීර්ඝ කෙරේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් යොමු කිරීමට පාසල් අයදුම්කරුවන්ට ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා. එය ඊයේ දිනයෙන් අවසන්වීමට නියමිතව… Read More
Gossips නේපාලයට දුම්රිය මාර්ගයක් තැනීමට ඉන්දියාවෙන් එකඟත්වයක් ඉන්දියාවේ සිට නේපාලයේ කත්මන්ඩු නුවර දක්වා දුම්රිය මාර්ගයක් තැනීමට ඉන්දියාව එකඟවූ බව එරට මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ සංචාරයක නිරතවන නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලි සමඟ පැවති සාකච්ඡාවලදී… Read More
Gossips හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාව අද නාලන්දාවට හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 9 වන දිනය වන අදයි. ඊට එක්ව සිටින සැදැහැවතුන් අදත් බුද්ධගයාවේ ගත කරන අතර, ආසන්න නාලන්දාවේ පිහිටි සිද්ධස්ථාන වැද පුදා ගැනීමට නියමිතයි. සෑම සතියේ දිනකම… Read More
Gossips ලංකාවේ වෙනස් වුණු සිතියම මැයි මාසයේ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම සහ අනෙකුත් ප්‍රදේශවල සිදු වූ භූමියේ වෙනස්කම් ඇතුළත් කර සකසන ලද දිවයිනේ නව සිතියම මැයි මස අගවන විට නිකුත් කිරිමට සැලසුම් කර ඇති බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා…. Read More