Gossips එජාපය තුළ අර්බුදයක් – හිටපු ජනපති එක්සත් ජාතික පක්ෂය තුල දැනටමත් අර්බුදයක් නිර්මාණය වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සුවදුක් විමසීම… Read More
Gossips හුළු ගඟට බිලිවූ පස් දෙනාගේ සිරුරු ඥාතීන් වෙත භාරදෙයි විනෝද චාරිකාවක් අතරතුර මහනුවර – පන්විල හුළු ගඟේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත් 05 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) පෙවරුවේ සිදුකර මෘත ශරීර ඥාතීන් වෙත භාරදුන්නා. මියගිය පස්දෙනාම වයස අවුරුදු 23 ත්… Read More
Gossips නිමි ඇඳුම් සොරකම් කළ පස්දෙනෙකු බදුල්ලෙන් සහ මාතරින් අල්ලයි (ඡායරූප) බදුල්ල – මැදපතන ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක ගබඩාවක් බිඳ නිමි ඇඳුම් තොගයක් සොරකම් කළ 17 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ ඇඟළුම්… Read More
Gossips අයි.පී.එල්. ඉතිහාසය වෙනස් කළ අර්ධ ශතකය අයි.පී.එල්. ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තාකරන්න කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ ලෝකේශ් රාහුල් අද (08) සමත්වුණා. ඒ දැන් පැවැත්වෙන දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම සමග තරඟයේදීයි. රාහුල්… Read More
Gossips ඒකාබද්ධයේ මන්ත්‍රීවරයෙකුගෙන් ඒකාබද්ධයටම චෝදනා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමට ඒකාබද්ධ විපක්ෂයේම ඇතැම් මන්ත්‍රිවරුන් ක්‍රියා කලාපයන් හේතු වූ බව එම විපක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රි… Read More
Gossips සයිටම් දෙමව්පියන්, මාරාන්තික උපවාසයකට සැරසේ රජය සයිටම් සිසු ගැටළුවට පිළිතුරු ලබානොදුනහොත් යළි මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය කමිටුව පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මේ බව කියා සිටියේ කොළඹ අද (08) පැවැති… Read More
Gossips සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය හෙට බරණැසට හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 09 වන දිනය අවසානයේ සැදැහැවතුන් බුද්ධගයාව වැද පුදා ගත්තා. හෙට (09) දිනයේ දී හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාවට එක්ව සිටින බැතිමතුන් බරණැසට ළඟාවීමට නියමිතයි…. Read More
Gossips ඒකාබද්ධයෙන් තවත් හෙළිදරව්වක් නකල්ස් කඳුකරයේ අක්කර 21,000ක භූමි ප්‍රමාණයක් විවිධ පුද්ගලයින්ට කොටස් කර බෙදා දීමේ වැඩපිලිවෙලක් දියත් වෙමින් පවතින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මේ බව කියා… Read More
Gossips සයිබර් ප්‍රහාරයක් ගැන ඉරානයෙන් තොරතුරු ගෝලීය සයිබර් ප්‍රහාරයකින් තම රටට ද බලපෑම් එල්ල වූ බව ඉරාන තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා පවසනවා. ඔහු කියා සිටියේ මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් තම රටේ පරිඝනකවල ඇමරිකානු ධජය සහිත අනතුරු ඇඟවීමේ ප්‍රකාශයන්… Read More
Gossips ගොවි සංගම් පොල් ගසටත් බලපත්‍ර ඉල්ලයි පොල් ඉඩම් කැබලි කිරීමේ තහනම වහා බලාත්මක කරන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු පොල් ආශ්‍රිත නිෂ්පාදකයන්ගේ එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල්… Read More