Gossips

හෙරොයින් සමඟ ජාඇල දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට

හෙරොයින් කිලෝග්‍රෑම් 16 ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ 21 ක් සමඟ ජා-ඇල – දකුණු නිවන්දම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින 7ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට වත්තල මහේස්ත්‍රාත්… Read More

Gossips

ත්‍රිරෝද රථයක් ඇළ මාර්ගයකට පෙරලී තුන්දෙනෙක් රෝහලේ

හැටන් නෝර්වුඩ් ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළ මාර්ගයකට පෙරලි ගොස් තිබෙනවා. අද උදෑසන 6.45ට පමණ සිදුවූ මේ අනතුරින් කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික… Read More

Gossips

වෙන්නප්පුව – කොස්වත්ත ප්‍රදේශයේදී ලක්ෂ 40ක් වටිනා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 400ක් සමඟ සැකකරුවෙකු වෙන්නප්පුව – කොස්වත්ත – හාල්දඩුවන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්… Read More

Gossips

ශ්‍රීපාද වන්දනාකරුවෙකු හදිසි රෝගී තත්වයකින් මියයයි

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු අද අලූයම ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් නිසා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මහනුවර – දවුලූගල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි දෙදරු පියෙකු වන ඔහු විශ්‍රාමික යුද හමුදා… Read More

Gossips

නවසීලන්ත ප්‍රහාරයේ ප්‍රචාරය වැළැක්වීමට නොහැකිවීම ගැන සමාජ මාධ්‍යවලට චෝදනා

පුද්ගලයන් 49 දෙනෙකුට මරු කැදවමින් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරය එහි ප්‍රධාන ප්‍රහාරකයා වූ බ්‍රෙන්ටන් හැරිසන් ටැරන්ට් විසින් සජීවි ලෙස සමාජ මාධ්‍ය… Read More

Gossips

නවසීලන්තය ස්වයංක්‍රීය ගිනි අවි තහනම් කිරීමට සැරසේ

සුදු අන්තවාදියෙකු වූ බ්‍රෙන්ටන් ටැරන්ට් මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගෙන ක්‍රයිස්චර්ච් නුවර දේවස්ථාන දෙකකට එල්ල කළ ප්‍රහාරයෙන් පසු සිය රටේ ගිනි අවි පිළිබද නීති රීති දැඩි කිරීමට නවසීලන්තය සැරසෙනවා…. Read More

Gossips

නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරය ජනපති, අගමැති සහ විපක්ෂ නායක හෙළා දකී

පුද්ගලයන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් තවත් 40කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානවලට එල්ල වූ බියගුළු ත්‍රස්ත ප්‍රහාරයෙන් තමන් දැඩි කම්පාවටත්,… Read More

Gossips

අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හික්ඩුවේදී අත්අඩංගුවට

අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ජීව අත්බෝම්බයක් සමඟ හික්කඩුව – තිරානගම – කඳුවල ප්‍රදේශයේදී පොලීසිය ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් හික්කඩුව, දඹුල්ල, අහංගම සහ… Read More

Gossips

බදුල්ලේ ප්‍රදේශ කිහිපයක භූ චලන තත්ත්වයක්

බදුල්ල, හාලිඇල, වැලිමඩ සහ පස්සර ආදී ප්‍රදේශවලට අද (16) උදෑසන සුළු භූ චලන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ බව හිරු වාර්තාකරුවන් සඳහන් කළ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ… Read More

Gossips

ත්‍රි රෝද රථයක් ඇළ මාර්ගයකට පෙරලි ගොස් තුන්දෙනෙක් රෝහලේ

හැටන් නෝර්වුඩ් ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළ මාර්ගයකට පෙරලි ගොස් තිබෙනවා. අද උදෑසන 6.45ට පමණ සිදුවූ මේ අනතුරින් කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික… Read More