Gossips නකල්ස් නැරඹීමට ගිය 7 දෙනෙකු අතරමං නක්ල්ස් රක්ෂිතය නැරඹීමට පැමිණි 7 දෙනෙකු අතරමංව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඊයේ රාත්‍රියේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව රංගල, උඩුදුම්බර, රත්තොට සහ ලග්ගල… Read More
Gossips ඇමරිකාව සමඟ න්‍යෂ්ටික අවි පිළිබද සාකච්ඡාවට උතුරු කොරියාව සූදානම් න්‍යෂ්ටික අවි භාවිතය සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ ඍජු සාකච්ජා කිරීමට සූදානම් බව උතුරු කොරියාව පවසනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ට්‍රම්ප්ගේ උතුරු කොරියානු සංචාරයට සමගාමීව මෙම සාකච්ඡා පැවැත්වීමට… Read More
Gossips සැකයක් ඉතිරිකර මියගිය තරුසි කැකිරාව ප්‍රදේශයේදී කාන්තාවක් ඊයේ (08) සවස ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාව, ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි විවාහක තැනැත්තියක් බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය… Read More
Gossips මාධ්‍යවේදීන්ට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා වගකිව යුතුයි – මේජර් අජිත් ප්‍රසන්න පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සෘජුවම වගකිව යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න… Read More
Gossips අවුරුදු අටක දැරියක් කෙළෙසන්න හැදූ අයෙක් අල්ලයි අවුරුදු අටක දැරියකට ලිංගික අතවර කිරීමට තැත් කල වයස අවුරුදු 73 ක පුද්ගලයෙකු ඊයේ(08) සවස මුලතිව් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය සිදුව ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ සිලාවත්ත දියෝනගර් ප්‍රදේශයේ… Read More
Gossips අමාත්‍ය ධුරවල ඉන්නවා ද? නැද්ද ? තීරණයක් ගන්න නිදහස් පක්ෂය අද රැස්වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා විශේෂ රැස්වීමක් අද (09) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතයි. පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති නිළ… Read More
Gossips මහනුවර ගැටුම් ගැන, මානව හිමිකම් කොමිසමේ විමර්ශන ඇරඹේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය මාර්තු මාසයේදි සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබදව එම ප්‍රදේශයන්හි සංචාරය කොට තොරතුරු විමසා පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්… Read More
Gossips වාර්තා පොත් අලුත් කරමින් පන්ජාබ් රජවරු ජය ලබයි ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ දෙවන තරඟය ලෙස චන්ද්‍රිගාද් හි ඊයේ (08) පැවති තරඟයකින් ජය ගන්නට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා. දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම පරදා මෙම තරඟය පන්ජාබ් කණ්ඩායම… Read More
Gossips බන්දුලගෙන් චෝදනාවක් එට්කා ගිවිසුම නොමැතිව එහි අරමුණු ඉෂ්ඨ කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන චෝදනා කරනවා. ඔහු මේ අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂයේ අර්ථික පර්යේෂණ එකකයේ… Read More
Gossips ශ්‍රී ලංකාවට රන් පදක්කම ගෙන එනවා – අනූෂා කියයි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම තම එකම බලාපොරොත්තුව බව කිලෝග්‍රෑම් 45 – 48 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අනූෂා දිල්රුක්ෂි… Read More