Gossips

අලුත් අවුරුද්දෙන් පසු, විදුලි ඉංජිනේරුවන් වර්ජනයකට සැරසේ

අප්‍රේල් 20 වන දායින් පසු අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට විදුලි ඉංජිනේරු සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති සෞම්‍ය කුමාරවඩුගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තම වෘත්තීය… Read More

Gossips

මහ ලේකම් ධුර වෙනස් කරන්නැයි, ඉල්ලීමට යයි – ඇමති ධුරවල ඉන්න අයිතියක් නැහැ – කිරිඇල්ලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ නිදහස් සන්ධානයේ මහලේකම් ධුරවල වෙනසක් සිදුකළ යුතු බවට ඉල්ලීමක් අද (09) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට ඉදිරිපත් කරන බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා…. Read More

Gossips

තොණ්ඩමන්, විග්නේෂ්වරන් හමුවෙයි

යාපනයේ සංචාරයක නිරත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් ඊයේ (08) උතුර පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. Read More

Gossips

සංශෝධනය කළ නව රථ වාහන දඩය නව වසරෙන් පසු

සංශෝධනය කළ නව රථ වාහන දඩ මුදල් අය කර ගැනීමේ ක්‍රමවේදය අලූත් අවුරුද්දෙන් පසුව සිදුකිරීමට තීරණය කර තිබෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට… Read More

Gossips

ආණ්ඩුවේ අර්බුද රටේ සංවර්ධනයට බාධාවක්

ඇතැම් කැබිනට් අමාත්‍යවරුන්ම රජයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකට… Read More

Gossips

කජු මිල අඩු වෙයි

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් කජු මිල ගණන් අඩු කිරීමට කජු සංස්ථාව පියවර ගෙන තිබෙනවා. මේ අනුව කජු කිලෝග්‍රෑමයක් රුපියල් 3800ක් වැනි මිලකට සංස්ථා අලෙවිසල් මගින් මිලදී ගත හැකි බවයි… Read More

Gossips

උස පැනීමේ ශූර මංජුල, පොදුරද මඩුළු අවසන් තරඟයට

ඕස්ට්‍රේ‍ලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ උස පැනීමේ පිරිමි ඉසව්වේ අවසන් තරඟය සුදුසුකම් ලැබීමට උස පැනීමේ ශූර මංජුල කුමාර අද (09) සමත් වුණා. එහිදී ඔහු දැක්වූ… Read More

Gossips

ලසන්ත ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ දෙවන සහ තෙවන සැකකරුවන් ලබන 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විරසිංහ අද නියෝග කළා. මෙම ඝාතනයේ දෙවන… Read More

Gossips

ඇඹිලිපිටිය රෝහලේ සුළු සේවකයින් වර්ජනයක

ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ සුළු සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රෝහලේ සුළු සේවක හිඟය විසඳීමට බලධාරීන් මෙතෙක් ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින්. මේ හේතුවෙන් රෝහලේ දෛනික කටයුතුවලට… Read More

Gossips

සතුන් දඩයම් කිරීමට සූදානම් කර තිබූ ගිනි අවි දෙකක් වනජීවි භාරයට

කැකිරාව – කහල්ල – පල්ලෙකැළේ අභයභූමියේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වන සතුන් දඩයම් කිරීම සඳහා අභයභූමියට පැමිණි අවස්ථාවේදීයි ගල්කිරියාගම වනජීවි නිලධාරීන්… Read More