Gossips

තරුණ ජීවිතයක් උදුරාගත් අධික වේගය

බිංගිරිය, වීරපොකුණ, කඩිගාව මාර්ගයේ කිනියම වැව අසලදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් එක් අයෙක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති… Read More

Gossips

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව, ඒකාබද්ධ නාවික අභ්‍යාසයකට සූදානම්

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ප්‍රථමවරට මහා පරිමාණ නාවික අභ්‍යාසයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ලබන 23 වන දා සිට 30 වන දා දක්වා පැවැත්වෙන එම නාවික අභ්‍යාසයට ඕස්ට්‍රේලියානු යුද නෞකා 4ක් සහ නාවික… Read More

Gossips

විරෝධය නිසා රැකුනු වැලිගම තැපැල් පෙට්ටිය (ඡායාරූප)

මාතර, වැලිගම මහ වීදිය ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ වසර 125 කට වඩා පැරණි තැපැල් පෙට්ටියක් ඉවත් කිරීමට යාමේදී ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය එල්ල වී තිබෙනවා. වැලිගම තැපැල් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත මෙම… Read More

Gossips

රන්ජන්ගේ කොකේන් චෝදනා ගැන, පොලිස්පතිගෙන් කථානායකට ලිපියක්

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල කළ කොකේන් චෝදනාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලිපියක් මගින් තමන්ට දැනුම් දුන් බව කථානායක කරු ජයසූරිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ… Read More

Gossips

දේශීය කිරිපිටි මිලත් වැඩි කිරීමට සිදුවන බව, ඇමති හැරිසන් කියයි

ආනයනික කිරිපිටි මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය කිරිපිටි මිල ද ඉදිරියේදී ඉහළ දැමීමට තීන්දුවක් ගත යුතු බව කෘෂිකර්ම, ග්‍රාමීය කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය… Read More

Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ගේ කැබ් රථයේ ගැටී එකම පවුලේ තුන් දෙනෙකුට තුවාල

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් ගමන් ගත් කැබ් රථය ඒ – 9 ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය – මාකුඹුගොල්ලෑව ප්‍රදේශයේ දී යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් එකම පවුලේ තුන් දෙනෙකු තුවාල… Read More

Gossips

ආණ්ඩුව ඉක්මනින් වෙනස් කරනවා – දිනේෂ් ගුණවර්ධන

අසාර්ථකව ගෙන යන වත්මන් ආණ්ඩුව හැකි ඉක්මනින් වෙනස් කිරීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ… Read More

Gossips

ත්‍රිපිටකාභිවන්දනා සතිය ඇරඹේ. – බෞද්ධ ධඡය ඔසවන්නැයි ඉල්ලීමක්

ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් අද සිට ලබන 23 වන දා දක්වා සතිය ‘‘ත්‍රිපිටකාභිවන්දනා සතිය’’ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වෙනුවෙන් සියළු නිවෙස්වල විහාරස්ථානවල… Read More

Gossips

ඩිජිටල් ආර්ථිකයක් – අගමැති

ඉදිරියේදී ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා… Read More

Gossips

ලෝක බැංකුවෙනුත් ලංකාවට ඩොලර් මිලියන 70ක්

මෙරට දුප්පත්කම දරුණු ලෙස පවතින ප්‍රදේශවල මිලියනයකට අධික ජනතාවට සේවා සැපයීම කාර්යක්ෂම කිරීම සඳහා ඩොලර් මිලියන 70ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. එමගින් උතුර, උතුරුමැද, නැගෙනහිර… Read More