Gossips

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාව සාර්ථකව අවසන්

දින 12 ක් පුරා හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ නිරතවූ සැදැහැවතුන් පිරිස අද පස්වරුවේ යළි දිවයිනට පැමිණියා. සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ ප්‍රචාරය වන සිද්ධාර්ථ ගෞතම රේඩියෝ් නාට්‍ය… Read More

Gossips

පැවැත්ම සති 3 යි – ඒකාබද්ධය කියයි

වත්මන් ආණ්ඩුවේ ආයු කාලය තවත් සති තුනකින් අවසන් වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ… Read More

Gossips

පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට පැවැත්වීමට රජයේ අවධානය

ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික… Read More

Gossips

තවත් ව්‍යාජ යකැදුරෙක් CIA ඇසට හසුවෙයි

වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු මට්ටමක පැවතිය ද තවමත් ඇතැම් පිරිස් තම රෝගාබාධ සුවකර ගැනීම සදහා ව්‍යාජ යකැදුරන් සොයා යනවා. එවැනි යකැදුරන් සොයා ගිය ඇතැමුන්ට තම ජීවිතයෙන් ද වන්දි ගෙවීමට සිදුවු… Read More

Gossips

මවක් සහ බිළිඳියක් අනතුරට ලක් කළ අනතුර CCTV කැමරාවක සටහන් වෙයි

බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් කුඩා දැරියක ඇතුලු 4 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරුව ඉන් එක් යතුරුපැදියක් ත්‍රී රෝද රථයක ද ගැටී අනතුර… Read More

Gossips

දියණියගේ ඝාතනයට පළිගත් මව අනියම් සැමියා සමඟ රිමාන්ඩ්

තම දියණිය ඝාතනය කළ ඇගේ සැමියා, ගෙළ මිරිකා ඝාතනය කර ගල් වළකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු කාන්තාවක සහ ඇගේ අනියම් පුරුෂයා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය… Read More

Gossips

කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 51 ක් සමඟ කඩවත ගුවන් පාලම ආසන්නයේදී පුද්ගලයින් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව අද දහවල් අපරාධ… Read More

Gossips

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8ක් අතුරුදන්

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට කැමරූන් දේශයෙන් පැමිණි ක්‍රීඩකයින් 8 දෙනකු ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන් වී තිබෙනවා. කැමරූන් කණ්ඩායමේ බලධාරීන්… Read More

Gossips

update : ඇල්ජීරියා ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 257 ක් දක්වා ඉහළට

උතුරු ඇල්ජීරියාවේ සිදුවු ගුවන්යානා අනතුරින් පුද්ගලයන් 257 දෙනෙකු මියගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා. එරට රූපවාහිනී නාලිකාවක් විසිනුයි මරණ සංඛ්‍යාව ප්‍රකාශකර ඇත්තේ. හමුදාවට අයත් මෙම යානය ගුවන්ගත… Read More

Gossips

තෙල්දෙණියේ නොසන්සුන්කාරී තත්ත්වයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි

තෙල්දෙණිය ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර මරණයට පත්වූ පුද්ගලයින් තුන්දෙනාට වන්දි ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින්… Read More