Gossips මහින්දානන්ද අලුත්ගමගේ FCID අත්අඩංගුවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2014 වසරේ රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්… Read More
Gossips යාපනයේදී තරුණයින් දෙදෙනෙකුට ප්‍රහාරයක් යාපනය – නෙල්ලි අඩි ප්‍රදේශයේදි තරුණයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදි තිබෙනවා. අංක තහඩු නොමැති යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (15) මෙම පහරදිම සිදු කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ…. Read More
Gossips ඕස්ට්‍රේලියානු ලැව් ගින්න ඇවිලූ එකක්දැයි සැකයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නිවාසවලට තර්ජනයක් වී ඇති මහා ලැව්ගින්න කිසිවෙකු විසින් සිතා මතා අවුලුවන ලද්දක්දැයි සැකයක් මතුවන බව එරට පොලීසිය පවසනවා. ලැව්ගින්නෙන් මේ වනවිට සිඩ්නි නුවර තදාසන්නයේ… Read More
Gossips පන්ජාබයට චෙන්නායි පිල ඉදිරියේ තියුණු ජයක් චන්දිගාර්හිදී ඊයේ (15) පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12 වන තරඟයකදී මහේන්ද්‍ර සිං දෝණි නැවතත් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වුණා. ඔහු පන්දු 44 කට මුහුණදී හයේ පහර 05 ක් සහ හතරේ පහර 06 ක් සමග නොදැවී… Read More
Gossips අද පස්වරුවේත් පළාත් රැසකට ගිඟුරුම් සහිත වැසි දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල අදත් පස්වරු දෙකෙන් පසු ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහිදී තද සුළං ද අපේක්ෂා කළ හැකි අතර, අකුණු… Read More
Gossips ගිනි අවියක්, අත් බෝම්බයක් සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට හික්කඩුව – බණ්ඩාරවත්ත දුම්රිය හරස් මාර්ගය අසළදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ගිනි අවියක් සහ ජීව අත්බෝම්බයක්ද සොයාගැනීමට පොලීසිය… Read More
Gossips හත් හැවිරිදි දරුවෙකුට මුන්දලමේදී සිදුවූ ඛේදවාචකය මුන්දලම, කීරියන්කල්ලිය ප්‍රදේශයේදී පා පැදියක් දිය ඇලකට වැටීමෙන් එය පදවාගෙන ගිය කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. ඊයේ (15) සවස සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 07ක දරුවෙක් බවයි උඩප්පුව… Read More
Gossips පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අද, ජනපති ලන්ඩන් නුවරට ලඟා වෙයි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුළුව එක්සත් රාජධානියේදී අද (16) ආරම්භ වනවා. එය ලබන 20 වනදා දක්වා පැවැත්වෙන්නේ සාමාජික රටවල් 53 ක රාජ්‍ය නායකයින්ගේ ප්‍රධානත්වයෙන්. සමුළුවට සහභාගිවීම සඳහා… Read More
Gossips මනෝගෙන් එජාපයට චෝදනාවක් දෙමළ දේශපාලන පක්ෂ ඉදිරියට පැමිණීම වැළැක්වීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව ජාතික සංවාද පිළිබඳ හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) යාපනයේ පැවති… Read More
Gossips රාජස්ථාන් ජයග්‍රහණයට සැම්සන් මඟ සකසයි 2018 අයි.පී.එල්.තරඟාවලියේ 11 වන තරඟය ඊයේ පැවැත් වුනේ බැංගලෝර් හි චෙන්නස්වාමි ක්‍රීඩාංගනයේදීයි. එහිදී රෝයල් චැලෙන්ජස් බැංගලෝර් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් තරඟ වැදුණා. ඉතා තියුණු මුහුණුවරක් ගත්… Read More