Gossips

“ත්‍රිපිටකාභිවන්දනා සතියේ” දෙවන දිනය අදයි

ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් පියවරට පූර්ණ ආශීර්වාදය ලබාදෙන බව කෙන්යාවේ නයිරෝබි බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය යටිරාවන… Read More

Gossips

කච්චතිව් දේව මංගල්‍ය උත්කර්ෂවත්ව නිමවෙයි

ඵෙතිහාසික කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මංගල්‍යය ඊයේ උත්කර්ෂවත් අන්දමින් පැවති අතර, දේව මෙහෙය සඳහා ශ්‍රී ලාංකික බැතිමතුන් හයදහසක් පමණ සහ ඉන්දීය බැතිමතුන් දෙදහසකට වැඩි පිරිසක් සහභාගි… Read More

Gossips

පළාත් කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අනුරාධපුර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට අද පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More

Gossips

ක්‍රයිස්චර්ච් ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට

නවසීලන්තයේ – ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවූ සුදු අන්තවාදියෙකුගේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 36 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන… Read More

Gossips

විදුලිබල මණ්ඩලයේ පසුගිය වසරේ පාඩුව බිලියන 25 ක්

ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය 2018 වසරේදී රුපියල් බිලියන 25 ක පාඩුවක් ලබා තිබෙනවා. එමඟින් 2018 වසර තුළ රුපියල් බිලියන 229 ක ආදායමක් ලබා ඇති අතර, ජනන සහ මෙහෙයුම් වියදම් ඇතුලු මුළු වියදම රුපියල් බිලියන 264 කට… Read More

Gossips

ජගත් පරිසර සමුළුවට සහභාගිවූ ජනපති යළි දිවයිනට

කෙන්යාවේ – නයිරෝබි නුවර පැවති එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද උදෑසන යළි දිවයිනට පැමිණියා. ජනාධිපතිවරයා ඇතුලූ දූත පිරිස උදෑසන 7.55 ට කටුනායක ජාත්‍යන්තර… Read More

Gossips

පොලිස් රාජකාරියට නිලධාරීන්ට බාධා කළ 5ක් අත්අඩංගුවට

යාපනය – අරියාලේ ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More

Gossips

කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 88 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල්… Read More

Gossips

චීවරධාරියෙකු ලෙස පෙනී සිට මුදල් එකතු කළ පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාරදෙයි

චීවරධාරියෙකු ලෙස පෙනී සිටිමින් ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අල්ලා පොලසියට භාර දීමට ගොඩගම ඛෙත්තාරාම විහාරාධිපති හිමියන් ඇතුළු ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා. විහාරාධිපති… Read More

Gossips

නව සන්ධානය සහ ජනපති අපේක්ෂකයන් ගැන විවිධ අදහස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැගීමට යෝජිත සන්ධානය සහ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ වුණා. rn Read More