Gossips

බලංගොඩදී පොලිස් නිලධාරියෙකුට පහරදුන් පුද්ගලයෙකු ගිනි අවියකුත් සමඟ අත්අඩංගුවට

බලංගොඩ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුට පහරදුන් පුද්ගලයෙකු බලංගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 32 ක් පමණ වන මෙම සැකකරු බලංගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලීසිය සඳහන්… Read More

Gossips

පොලිස් රාජකාරියට බාධා කළ 5ක් අත්අඩංගුවට

යාපනය – අරියාලේ ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More

Gossips

ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම හිස් අතින්ම ,දකුණු අප්‍රිකාව හමුවේ පහට බින්දුවක පූර්ණ තරගාවලි පරාජයක්

දකුණු අප්‍රිකාව සමඟ පැවති පස්වන එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකාව ඊයේ පරාජයට පත්වූ අතර, ඒ අනුව පහට බින්දුවක් ලෙස පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් හිමිකරගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා. කේප් ටවුන් හි දී… Read More

Gossips

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු වනවාසලදී අත්අඩංගුවට

පෑලියගොඩ – වනවාසල ප්‍රදේශයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී… Read More

Gossips

ගිනි අවියක් සහ උණ්ඩ සමඟ සැකකරුවෙකු මිද්දෙණියේදී අත්අඩංගුවට

මිද්දෙණිය – මුරුන්ගස්යාය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 8 ක් සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති… Read More

Gossips

මිලියන 30ක රත්‍රන් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් මිලියන 30ක් වටිනා රත්‍රන් කිලෝ 4ක් රැගෙන දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 49 හැවිරිදි මෙම පුද්ගලයා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණ ඇති… Read More

Gossips

ඇමති රාජිතගෙන් විශේෂ තීරණයක්

බිස්කට් ඇතුළු රසකැවිලි සඳහා වර්ණ සංකේත බිස්කට් ඇතුළු රසකැවිලි සඳහා සීනි ,ලුණු සහ මේදය දැක්වෙන වර්ණ සංකේතයක් යෙදීම අප්‍රේල් මස 02 වැනිදා සිට අනිවාර්ය කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. Read More

Gossips

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසානයේදී නිකුත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට අවසන්… Read More

Gossips

නව ව්‍යවස්ථාව ජනතාවාදී විය යුතු බව විපක්ෂ නායක කියයි

නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම්, එය ජනතාවාදී ව්‍යවස්ථාවක් විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. මාතලේ ශ්‍රී සංඝානන්දාරාමයේ නව ධාතු මන්දිරය විවෘත කිරීමේ උත්සවයට ඊයේ එක්වෙමින් විපක්ෂ… Read More

Gossips

තනතුර අහිමි වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා,සභාපති අධිකරණ ක්‍රියාමාර්ගයකට සැරසේ

තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරි සතියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ.අමිල් පවසනවා. ඔහු සභාපති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට මැතිවරණ… Read More