Gossips විපක්ෂ නායක ධුරය ගැන ඇමති මනෝ ගනේෂන් කතා කරයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ කටයුතු ක්‍රියාත්මක කළ නොහැකි නම් විපක්ෂ නායක ධුරයෙන් ආර්. සම්බන්ධන් මහතා ඉල්ලා අස්විය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ… Read More
Gossips ධුරවලින් ඉවත්වූ 16 දෙනා තීරණයක් ගනී ආගමික සහ දේශපාලන නායකයන් සමග සාකච්ඡා කර රජයෙන් ඉවත්විය යුතු යැයි නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනා කිරීමට ඇමති ධුරවලින් ඉවත්වූ නිදහස් පක්ෂයේ නියෝජිතයන් 16 දෙනා තීරණය කර තිබෙනවා. අද පස්වරුවේ… Read More
Gossips ඉරාන කතානායකවරයා දිවයිනට (ඡායාරූප) ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලි ලර්ජානි දින 3 ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ රාත්‍රී 7.10 ට පමණ 36 දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙලේ ඉරාන රාජ්‍යතාන්ත්‍රිකයන්… Read More
Gossips ඇත්ත කියන්න සූදානම් බව මහලේකම් දුමින්ද කියයි අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක මතයකට පැමිණීමට නොහැකි වූ කරුණු ඉදිරියේදී රටට හෙළි කරන බව එහි මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක… Read More
Gossips ජනපති පැමිණි පසු නව වැඩපිළිවෙලක් – අගමැති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දිවයිනට පැමිණීමෙන් පසු නව වැඩපිළිවෙලක් යටතේ රජය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අද මහනුවරට පැමිණ දළඳා සමිඳුන් වැඳ පුදාගත් අග්‍රාමාත්‍යවරයා,… Read More
Gossips වාසුදේවට වෙනස් සිතුවිල්ලක් මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන තුරු නොසිට වහාම ආණ්ඩුව වෙනස් කිරීමට කටයුතු කළ යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. කොළඹ අද… Read More
Gossips ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂයේ දෙදෙනෙකු ජනපති මුණගැසීමට ලන්ඩන් නුවරට ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි දැනට ලන්ඩන් නුවර රැඳී සිටින ජනාධිපතිවරයා හමුවීම සඳහා පිටත්ව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග… Read More
Gossips ප්‍රංශ යෝජනාව රුසියාව ඉවත දමයි ජගත් ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී සිරියාවේ ඩූමා නගරයේ සිදුවූ රසායනික අවි ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන ලෙසට ප්‍රංශය කළ යෝජනාව, රුසියාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහිදී රුසියාව පවසා… Read More
Gossips කඩිනමින් පොහොර ගන්න ක්‍රමය මෙන්න කන්න රැස්වීම්වලින් පසු කෘෂිකර්ම කාර්යාලයට නාමලේඛනය ලබාදීමෙන් කඩිනමින් සහන මිලට පොහොර ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා. ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More
Gossips ගුරුසිංහට තවත් තනතුරක් සයිමන් විලිස් ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා කළමනාකරු තනතුර සඳහා අසංක ගුරුසිංහ පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව අද වාර්තාවුණා. මේ වනවිට ශ්‍රී… Read More