Gossips

හංවැල්ලේ පුද්ගලයෙකු කැළණි ගඟට පැන අතුරුදන් වෙයි

කඩුවෙල – නවගමුව දේවාලය අසළින් කැළණි ගඟට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන 6ට පමණ මෙම පුද්ගලයා… Read More

Gossips

ජගත් පරිසර සමුළුවෙන් පසු ජනපති දිවයිනට

ජගත් පරිසර සමුළුවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද උදෑසන 7.55 ට යළි දිවයිනට පැමිණියා. පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ ගත් රාජ්‍ය නායකයෙකු ලෙස මෙවර ජගත් පරිසර සමුළුවට… Read More

Gossips

කෝටි 3 ක රත්‍රං සමඟ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 3 ක වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගුව සඳහන් කළේ අද අලුයම 1.30 ට පමණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්කඬේ… Read More

Gossips

රසකැවිලිවලටත් වර්ණ සංකේත

රසකැවිලි සඳහාද වර්ණ සංකේත හඳුන්වාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එළඹෙන අප්‍රේල් 2 වනදා සිට එය ක්‍රියාත්මක කෙරෙන අතර, බිස්කට්… Read More

Gossips

පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ මත වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. මූල්‍ය අපරාධ කොට්ඨාශය, පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශය, පානදුර කොට්ඨාශය,… Read More

Gossips

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ දහසක් විනාශ කිරීමට නීතිපතිගෙන් සහය පතයි

මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය කිලෝ 1000 කට අධික ප්‍රමාණයක් විනාශ කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය තීරණය කර තිබෙනවා. ඊට අදාළ නීතිමය රාමුව සම්බන්ධයෙන්… Read More

Gossips

මධ්‍යම අධිවේගයට චීනයෙන් ඩොලර් බිලියනයක්

වසර හතරක පමණ කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාදීමට චීනයේ එක්සිම් බැංකුව තීරණය කර තිබෙනවා. එය රුපියල් බිලියන 178 කට… Read More

Gossips

රන් මිලේ වර්ධනයක්

ලෝක වෙළඳපොලේ රන් මිල සති අන්තය වනවිට වර්ධනයක් පෙන්නුම් කළ අතර, අවුන්සයක් ඇමරිකානු ඩොලර් 1303 ට ආසන්න වුණා. ඇමරිකානු ඩොලරය දුර්වලවීමද මෙලෙස රන් මිල ඉහළ යාමට හේතුවක්. කෙසේ නමුත් ඇමරිකානු මධ්‍යම සංචිතයේ… Read More

Gossips

අල්ලස සහ දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම හෙට

ශ්‍රී ලංකාවෙන් අල්ලස සහ දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හෙට දියත් කෙරෙනවා. යහපත් ආකල්පවලින් පොහොසත් දරු පරපුරක් නිර්මාණය කිරීම,… Read More

Gossips

ජන ජීවිතයට තර්ජනයක් වූ කිරිඳි ඔයේ කිඹුලා යාල වනෝද්‍යානයට

තිස්සමහාරාම ගැමුණුපුර ප්‍රදේශයේ ජනතාවට තර්ජනයක්ව සිටි දැවැන්ත කිඹුලෙකු අල්ලාගෙන යාල ජාතික වනෝද්‍යානයට මුදාහැරීමට පියවර ගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ බූන්දල වනජීවී නිලධාරීන් විසින්… Read More