Gossips

අවසන් මොහොත තෙක් ජය පැරදුම දිපිලටම දෝලනය වූ රාජස්ථාන්, මුම්බායි ගැටුම

2018 අයි.පී.එල්. තරඟාවලියේ ජායිපූර් හිදී ඊයේ (22) පැවති තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ජයගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. රාජස්ථාන් කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ කඩුලු 03කින්. තරඟයේ අවසන්… Read More

Gossips

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සතුන් විශේෂ පරික්ෂාවකට

කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සතුන්ට කුර සහ මුඛ රෝගය වැලදී ඇත්ද යන්න සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය 15 වන දා කුර හා මුඛ රෝගය වැලදී ඇති බවට සැක කෙරෙන අලි පැටවෙකු හමුවීමත් සමඟ අදාළ පරීක්ෂණ… Read More

Gossips

පාර්ලිමේන්තුවේ නව සැසියට වේලාව තීරණය කරයි

මෙතෙක් දැනුම්දී නොතිබුණු පාර්ලිමේන්තු නව සැසිවාරය පටන් ගන්නා වේලාවද මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ නව… Read More

Gossips

මාස අටේ කිරිකැටියා සමඟ පියෙකු දුම්රියට පනී

වැල්ලව – පල්ලෙකොටුව ප්‍රදේශයේදී පියා මාස 8 ක් වයසැති සිඟිති පුත්‍රයාද සමඟ දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ මෙලෙස දුම්රියට පැන… Read More

Gossips

පොල්ගහවෙල – අලව්ව අතර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල සහ අලව්ව අතර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ඇතිව තිබෙනවා. ඒ, අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (23) උදෑසන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්. පොල්ගහවෙල සිට අලව්ව දක්වා… Read More

Gossips

මතභේදාත්මක සංක්‍රමණික පනතට ප්‍රංශ ජාතික මණ්ඩලයේ් අනුමැතිය

මතභේදාත්මක සංක්‍රමණික පනතට ප්‍රංශයේ ජාතික මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ සඳහා ඊයේ (22) පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 228 ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ ඡන්ද 139 ක් පමණයි. තවත් 24 දෙනෙකු ඡන්දය… Read More

Gossips

ලන්ඩනයට ජනපති සමඟ ගිය නිල දූත පිරිස ගැන පැහැදිලි කිිරිමක්

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග සහභාගිවු නිල දූත පිරිස සම්බන්ධයෙන් පැතිර යන තොරතුරු අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිවරයා… Read More

Gossips

ජනපති, අගමැති අතර විශේෂ සාකච්ඡාවක් අද

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් අද (23) පැවැත්වීමට නියමිත බව නීතිය සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා. අමාත්‍ය මණ්ඩල… Read More

Gossips

විජේදාසගෙන් ආණ්ඩුවට චෝදනාවක්

වර්තමානයේ ශ්‍රී ලංකාව මෙහෙය වන්නේ චීනය විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මල්වතු – අස්ගිරි මහනාහිිමිවරුන් ඊයේ (22) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත… Read More

Gossips

11 දෙනෙකුට වැඩ වැරදුණු මීටියාගොඩ ෆේස්බුක් සාදය

උත්සවශාලාවක පැවති සාදයක් අතරතුර මීටියාගොඩ පොලීසිය සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි පුද්ගලයින් 11 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීටියාගොඩ – ගොඩගම ප්‍රදේශයේ උත්සවශාලාවක… Read More