Gossips

කැනඩාවේ වෑන් රථයක් පදිකයන් අතර පැදවීමෙන් 10ක් මරුට

කැනඩාවේ ටොරෙන්ටෝ නුවර දී වෑන් රථයක් පදිකයන් අතරට පැදවීම හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු තුවාල ලැබුවා. විදෙස් වාර්තා සඳහන් කළේ වෑන් රථය පදිකයන් අතරට පැදවූ පුද්ගලයා 25 හැවිරිදි… Read More

Gossips

IPL සැණකෙළියක් කරමින් සියල්ලන් පුදුම කරමින් සුපිරි කැරම් පන්දුව යළි පිටියට

IPL තරඟාවලියේ 22 වන තරඟයේ ජය පන්ජාබ් කණ්ඩායම තහවුරු කරගත්තේ ලකුණු 4 කින් දිල්ලි කණ්ඩායම පරාජය කරමින්. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ ලකුණු… Read More

Gossips

හිරු අනාවරණයෙන් පසු කඩුගන්නාව – ගල් බිම්ගෙය වසා දමයි

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව – පරණ පාරේ පිහිටි ගල් බිං ගෙයෙහි පැල්මක් හටගෙන ඇති බවට පසුගිය සෙනසුරාදා හිරු ප්‍රවෘත්ති තුළින් සිදුකළ අනාවරණයට අනුව එම මාර්ගය වසා දැමීමට මාර්ග සංවර්ධන… Read More

Gossips

අප්‍රේල් මාසයට වෙසක් පොහොය යොදා ගැනීම ගැන අනුනාහිමියන්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලාංකික සම්ප්‍රදායට පිටුපාමින් මෙවර වෙසක් පුන් පොහෝ දිනය අප්‍රේල් මාසයට යොදා ගැනීම කිසිසේත් සිදුනොවිය යුත්තක් බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් පවසනවා…. Read More

Gossips

කැබිනට් අමාත්‍ය ධුර සුදුසු අයට පමණයි – ජනපතිගෙන් ප්‍රකාශයක්

එළඹෙන කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර ලබාදෙන්නේ සුදුසු පුද්ගලයින්ට පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බී.බී.සී. සංදේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. Read More

Gossips

කොළඹ දන්සල් අඩුවේ

වෙසක් පොහොය නිමිත්තෙන් මහනගර සභා සීමාව තුළ පැවැත්වීම සඳහා ලියාපදිංචි වී ඇති දන්සල් සංඛ්‍යාවේ මෙවර අඩුවක් දක්නට ලැබෙන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසනවා. කොළඹ… Read More

Gossips

එළවළු මිල තවත් පහළට

වට්ටක්කා, වම්බටු, මෑකරල්, කැකිරි ඇතුළු එළවළු ගණනාවක මිල ඉතා සීග්‍ර ලෙස පහළ බැසීම නිසා ඒවා වගා කරන දඹුල්ල, මොණරාගල, ඉත්තෑකඩුව, සියඹලාණ්ඩුව ආදී ප්‍රදේශවල ගොවීන් දැඩි අපහසුතාවන්ට පත්ව සිටින බව වාර්තා… Read More

Gossips

16 කණ්ඩායම, හෙට ජනපති හමුවට

අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් හෙට(24) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඊට පෙර මන්ත්‍රීවරුන් 16 දෙනා එක්ව සාකච්ඡාවක්… Read More

Gossips

රජය ගෙන එන නව නීතියක් ගැන හිටපු ජනපති කතා කරයි

ආගමික ස්ථාන ඉදිකිරීම සඳහා නව නීති හඳුන්වාදීමට රජය කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල – මැල්සිරිපුර ජිනමන්ද්‍රාරාම විහාරස්ථානයේ නව… Read More

Gossips

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධයි – වාසුදේව

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවීම තුළින් තනි බලයක් අග්‍රාමාත්‍යවරයාට පැවරෙන බැවින් ඊට විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. සමාජවාදී ජනතා පෙරමුණ අද (23) කැඳවා තිබූ මාධ්‍ය… Read More