Gossips ටොරෙන්ටෝ ඝාතන සිද්ධියේ සැකකරුගෙන් ප්‍රශ්න කෙරේ පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැදවමින් කැනඩාවේ ටොරෙන්ටෝ නුවර අනතුර සිදුකළ පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීම් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙතෙක් මෙම සිදුවීම ත්‍රස්ත ක්‍රියාවක්ද යන්න… Read More
Gossips උද්ධමනය 2.8% මෙරට උද්ධමනය පසුගිය මාර්තු මාසයේදී සියයට 2.8 දක්වා පහත වැටී තිබෙනවා. පෙබරවාරි මාසයේදී එම අගය සටහන් වූයේ සියයට 3.2ක් ලෙසයි. මෙය 2016 වසරේ අප්‍රේල් මාසයෙන් පසු අඩුම උද්ධමනය ලෙස සැලකිය හැකි බවයි ජනලේඛන… Read More
Gossips නව තරඟ වාර්තාවක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජාතික කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ විස්සෙන් පහල මීටර් 200 තරඟයේදී නව තරඟ වාර්තාවක් බිහි කර තිබෙනවා. තත්පර 21 දශම 45කින් එම ඉසව්ව නිම කරමින් මෙම වාර්තාව පිහිටුවනු… Read More
Gossips නියෝමාල් රංගජීව සහ එමිල් රන්ජන් යළි රිමාන්ඩ් වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මැයි මස 08 වනදා… Read More
Gossips අද පස්වරුවේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (24) පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ ගාල්ල මාතර… Read More
Gossips ජාලිය වික්‍රමසුරියට යළි වරෙන්තු ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසුරිය අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය යළි විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. Read More
Gossips දියණියට පාසලක් ඉල්ලා පියෙකු අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක පහ වසර ශිෂ්‍යත්වය සමත් තම දියණියට ජනප්‍රිය පාසලක් ලබාදෙන ලෙස ඉල්ලා පියෙකු ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා. මහනුවර – කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි මෙම පියා කියා සිටියේ… Read More
Gossips ගජමුතු දෙකක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප) රුපියල් ලක්ෂ 70ක පමණ වටිනාකමින් යුත් ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ බුත්තල ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු දඹුල්ල… Read More
Gossips වෙරළ ඛාදනයට එරෙහිව ධීවරයින් පිරිසක් විරෝධතාවයේ (ඡායාරූප) තොඩුවාව, කුඩාමඩුවැල්ල, ඉරණවිල, හලාවත වැල්ල, කරුප්පනේ සහ මුතුපන්තිය ඇතුලූ වෙරළ තීරයන් උග්‍ර ලෙස ඛාදනයට ලක්වන බව පවසමින් ධීවරයින් පිරිසක් කුඩාමඩුවැල්ල මංසන්ධියෙන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක… Read More
Gossips පෙම්වතියගේ රන් මාලය කොල්ල කෑ පෙම්වතා සිය පෙම්වතියගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා පලාගිය පෙම්වතෙකු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් වාර්තා වනවා. දුරකථන ඇමතුමක් ඔස්සේ දැන හඳුනාගත් මෙවුන් දෙදෙනා අම්බලන්තොට, රිදියගම… Read More