Gossips

ඉන්දුනීසියාවේ හිටපු කථානායකට වසර 15 ක සිර දඩුවම්

ඉන්දුනිසීයාවේ හිටපු කථානායක සෙට්යා නොවන්තෝට වසර 15 ක සිරදඬුවම් නියම වී තිබෙනවා. ඒ, ඇමරිකානු ඩොලර් මිලියන 170 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළවයි. විද්යුත් ජාතික හැඳුනුම්පත් නිර්මාණය කිරීමේ… Read More

Gossips

ධීවර සංස්ථාවට වාර්තාගත ආදායමක්

අලූත් අවුරුදු සමයේ ධීවර සංස්ථාව වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා. අප්‍රේල් මස 4 වනදා සිට 18 වනදා දක්වා කාලය තුළ මසුන් කිලෝග්‍රෑම් එක්ලක්ෂ 35,892 ක් ඔවුන් අලෙවි කර ඇති අතර, එමඟින් උපයා ඇති ආදායම රුපියල්… Read More

Gossips

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙකම වසර අවසානයේ පැවැත්වීමේ සුදානමක්

ඉදිරියේදී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග දෙකම වසර අවසානයේ පැවැත්වීමේ හැකියාව ලැබෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා මේ බව කියාසිටියේ අද (24) අධ්‍යාපන අමාත්‍යංශයේ… Read More

Gossips

වෙසක් සමය තුළ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ අධීක්ෂණ වැඩසටහනක්

වෙසක් සමය තුළ දිවයිනම ආවරණය වන පරිදි සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍ර සහිත ස්ථාන ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා වැළැක්වීමේ විශේෂ අධීක්ෂණ වැඩසටහනක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සංවිධාන… Read More

Gossips

ඌව වෙල්ලස්ස සරසවිය සිසුන් පිරිසකට වැසේ

සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් හේතුවෙන් දෙවන සහ තුන්වන වසරවල සිසු සිසුවියන්ට ඌව වෙල්ලස්ස සරසවිය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. ඊයේ (23) පස්වරුවේ ගැටුම හටගෙන ඇති අතර, එය පාලනය කිරීම සඳහායී… Read More

Gossips

බෑණා ඝාතනය කළ කාන්තාව සහ අනියම් පුරුෂයා යළි රිමාන්ඩ්

තම දියණිය ඝාතනය කළ ඇගේ සැමියාව, අනියම් පුරුෂයා සමඟ එක්ව ඝාතනය කළ කාන්තාවක සහ අදාළ සැකකරු ලබන 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා. ඒ ඔවුන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් කේ.පී. හර්ෂණ කැකුණවෙල… Read More

Gossips

ජාලිය වික්‍රමසූරියට යළි විවෘත වරෙන්තු

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) යළි විවෘත වරෙන්තුවක් නිකුත් කළා. එසේම ඔහුට ඇප තැබූ බිරිඳට සහ ඇගේ… Read More

Gossips

මේ දවස්වල පොලිසිය සොයන ඩිල්ෂාන් (ඡායාරූප)

පසුගිය වසරේ ජුනි මස පළමු වනදා සිටි අතුරුදන්ව සිටින තරුණයෙකු සොයාගැනීමට පොලිසිය මහජනතාවගේ සහය පතනවා. වයස අවුරුදු 21 වන මෙම පුද්ගලයා අංක 458/01 බී, අලුත් මාවත පාර, කොළඹ 15 යන ලිපිනයේ පදිංචිව සිටි පරණපටබැඳිගේ… Read More

Gossips

අම්පාරේ කුණු නිසා වන අලි 6 දෙනෙක් මරුට (ඡායාරූප)

අම්පාර දීඝවාපි ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති කුණු එකතු කිරිමේ මධ්‍යස්ථානයක් නිසි ලෙස නඩත්තු නොකිරිම නිසා එම ප්‍රදේශයේ ජනතාව මහත් අපහසුතාවයකට ලක්ව තිබෙනවා. කල්මුණේ, සමන්තුරේ සහ අක්කරෙයිපත්තුව… Read More

Gossips

උකුවෙල පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ සභාවට

මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද (24) පැවති මාසික සභා වාරයට කළු පටි පැළඳ පැමිණ තිබෙනවා. පසුගිය පළාත්පාලන මැතිවරණය පැවති නව මැතිවරණ ක්‍රමයට… Read More