Gossips ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ස්ථානයක් ජාඇලින් අල්ලයි ජාඇල – වැලිගම්පිටිය ප්‍රදේශයේදී පොලිස් භාරයට ගනු ලැබූ වැගන් ආර් මෝටර් රථය තුළ තිබී සොයා ගත් ව්‍යාජ ලිපි ලේඛන සකස් කළ බවට සැක කෙරෙන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අද (17) වටලනු ලැබුවා. ඊයේ (16) පස්වරුවේ… Read More
Gossips තෙවැනි ඇසේ සටහන් වූ පහරදීම පොලී මුදල් ලබා නොදීමට විරෝධය පල කරමින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් පැමිණ තංගල්ල සංචාරක නිකේතනයක හිමිකරුවෙකුට පසුගියදා පහර දී තිබෙනවා. අදාළ පහරදීම එම ගොඩනැගිල්ලේ ආරක්ෂක කැමරා පද්ධතියේ… Read More
Gossips සාධාරණයක් ඉටු නොවන්නේ ඇයි ? ETI තැන්පත්කරුවන්ගෙන් හෙළිදරව්වක් ඊ.ටී.අයි. ගනුදෙනුකරුවන්ට සාධාරණයක් ඉටු නොවන්නේ, ඊට සම්බන්ධ පුද්ගලයින් වත්මන් ආණ්ඩුව තුළ සිටින නිසා බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය පවසනවා. කොළඹ අද (17) කැදවා තිබූ මාධ්‍ය හමුවකට… Read More
Gossips ජිනීවා මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවට ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය දැක්වීම සම්බන්ධයෙන් පැහැදිලි… Read More
Gossips ජනපති අපේක්ෂකත්වය ගැන පළවූ විවිධ අදහස් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. Read More
Gossips ත්‍රිපිටක සතියක් ප්‍රකාශයට හේතුව ජනපති පහදයි ත්‍රිපිටක සතියක් ප්‍රකාශයට පත් කළේ බුදුදහම පිළිබඳ වැරදි මත ප්‍රචාරය විම් වැළැක්වීමේ අරමුණින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ බිංගිරිය… Read More
Gossips මහ මඟදී කාන්තාවක් ඉදිරියේ අසංවර වූ ත්‍රිරෝද රථ රියදුරුට වැඩ වරදින ලකුණු මහ මඟදී යම් ආකාරයක ලිංගික හිංසනයකට ලක්වූ කාන්තාවක් විසින්ම අන්තර්ජාලයට එක් කල වීඩියෝවක් පිලිබදව අප පසුගියදා වාර්තා කළා. ඒ සමඟ එම සිදුවීම සම්බන්ධයෙන් අද වන විට නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා…. Read More
Gossips ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ස්ථානයක් ජා ඇලින් අල්ලයි ජාඇල – වැලිගම්පිටිය ප්‍රදේශයේදී පොලිස් භාරයට ගනු ලැබූ වැගන් ආර් මෝටර් රථය තුළ තිබී සොයා ගත් ව්‍යාජ ලිපි ලේඛන සකස් කළ බවට සැක කෙරෙන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අද (17) වටලනු ලැබුවා. ඊයේ (16) පස්වරුවේ… Read More
Gossips අද සහ හෙට ගිගුරුම් සහිත වැසි – ජල පෝෂක ප්‍රදේශවලට කෘත්‍රිම වර්ෂාව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (17) සහ හෙට (18) මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More
Gossips අලුත්ගම අනතුරකින් තරුණියක් ජිවිතක්ෂයට ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අද (17) පෙරවරුවේ අලුත්ගම, පාදාගොඩ ප්‍රදේශයේ අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇයගේ සහෝදරයා… Read More