Gossips පාර්ලිමේන්තුව කල් තැබීම ගැන ජනපතිගෙන් හෙළිදරව්වක් පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට පියවර ගනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයෙන් පසු පාර්ලිමේන්තුව තුළ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ… Read More
Gossips උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ මහනුවර මාර්ගය අවහිර වෙයි පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරටට ගෙන ඒමට රජය පනත් කෙටුම්පතක් සකස් කරමින් සිටින බවට චෝදනා කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ වනවිට විශ්වවිද්‍යාල කිහිපයක් ඉදිරිපිට විරෝධතාවල… Read More
Gossips එජාප තනතුරු සඳහා පසුපෙළ මන්ත්‍රීවරු රහස් ඡන්දයක් ඉල්ලයි එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු රහස් ඡන්දයකින් තෝරා ගතයුතු බව පසුපෙළ මන්ත්‍රීවරුන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යෝජනා කර තිබෙනවා. ඒ අද (25) පෙරවරුවේ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන්… Read More
Gossips බුද්ධශාසන ඇමතිගේ යෝජනාවට විරෝධතා වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී දන්සල් පැවැත්විම හා තොරණ ප්‍රදර්ශණය කිරිම නතර කරන ලෙසට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ඊයේ (24) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍යවරුන් විරෝධය… Read More
Gossips හිටපු නි.ඇමති සරත් කුමාරට අධි චෝදනා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු 06 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී ඇප මත මුදා හැර තිබෙනවා. ඒ මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියට වෙන්කළ රුපියල් මිලියන 14කට අධික මුදලක්… Read More
Gossips යුරෝපයේ 16ට අඩු දරුවන්ට වට්ස් ඇප් තහනම් වයස අවුරුදු 16න් පහළ දරුවන් සඳහා වට්ස් ඇප් සමාජ මාධ්‍ය තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. දරුවන්ගේ පෞද්ගලික තොරතුරු මුදා හැරීම වළක්වාලීම, මෙහි අරමුණ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. Read More
Gossips පොදුරඳ මඩුලු පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇඟයීම අද පසුගියදා නිමාවට පත්වු 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් හා ත්‍යාග පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips පළාත් සභාවල භාවිත කළ නොහැකි වාහන 1592 ක් පළාත් සභාවලට අයත් වාහන වලින් ධාවනය කළ නොහැකි තත්ත්වයේ වාහන 1592 ක් ඇති බවට අනාවරණ වී තිබෙනවා. පළාත් සභා 9 සතුව වාහන 15,946 ක් පවතින අතර, මේ අනුව, ධාවනය කළ හැකි මට්ටමේ පවතින්නේ වාහන 14,354 ක් බවයි මුදල් අමාත්‍යාංශය… Read More
Gossips පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලක ගින්නක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත ඒකකයේ අද (25) දහවල් ගින්නක් හට ගත්තා. මහනුවර – මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ මැදිහත් වීමෙන් ගින්න මැඩපැවැත්වූ බවයි පොලීසිය සඳහන් කළේ. ගින්නට හේතුව විදුලි කාන්දුවක්… Read More
Gossips පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මෙහෙයුමක් ඩයිනමයිට් යොදා මරන ලද මසුන් කිලෝග්‍රෑම් 3000 කට ආසන්න ප්‍රමාණයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තිබී අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ධීවර අමාත්‍යාංශයේ විශේෂ වැටලීම් ඒකකය, පොලීසිය සහ විශේෂ කාර්ය… Read More