Gossips අල්ලස, දූෂණය තුරන් කිරීමේ ජාතික සැලැස්ම අද එළි දකී ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද සිදුකිරීමට නියමිතයි. යහපත් ආකල්පවලින් පොහොසත් දරු… Read More
Gossips ආණ්ඩුව රණවිරුවන් පාවාදෙමින් සිටින බව විපක්ෂ නායක කියයි රට ත්‍රස්තවාදයෙන් මුදා ගත් රණවිරුවන් පවාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කෑගල්ල -ගලිගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක ආගමික… Read More
Gossips ජනතා අපේක්ෂා ඉටුකළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි ජ.වි.පෙ. නායක වසර 40ක් තිස්සේ ජනතාව අපේක්ෂා කළ බලාපොරොත්තු ඉටු කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ… Read More
Gossips 2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 5 වන දිනය අදයි 2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 5 වන දිනය අදයි. අද දිනයේ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශවල වැය… Read More
Gossips ඉතියෝපියා සහ ඉන්දුනීසියා ගුවන් අනතුරුවල තාක්ෂණික සමානකමක් පසුගියදා ඉතියෝපියාවේදී බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වීම සහ මීට පෙර ඉන්දුනීසියාවේදී එම වර්ගයේම ගුවන් යානයක් අනතුරට ලක්වීම අතර තාක්ෂණික සමානකම් පවතින බව පරික්ෂණ ඔස්සේ අනාවරණ වී තිබෙනවා…. Read More
Gossips වැව් 175 ක මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීම ඇරඹේ වැව්වල මත්ස්‍යයින් බෝකිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව් 175ක මත්ස්‍ය පැටවුන් තැන්පත් කීරිම ආරම්භ කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එක් වැවකට මත්ස්‍ය පැටවුන් දසදහසක් මුදාහරින… Read More
Gossips ශ්‍රී‍්‍ර ලංකාවට එරෙහි 20-20 තරඟාවලියට දකුණු අප්‍රිකාවෙන් නායකයන් දෙදෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් සමන්විත පන්දු වාර විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගි වන දකුණු අප්‍රිකානු කණ්ඩායම නම් කර තිබෙනවා. කේප් – ටවුන් හිදී හෙට ආරම්භ වන පළමු තරඟයට… Read More
Gossips කොල්ලයකට පැමිණි තුන්දෙනෙකු ආයුධ සමඟ අත්අඩංගුවට ඇල්පිටිය – මන්ඩකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී අවි ආයුධ සමඟ තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ සිදුකළ මෙම පරීක්ෂාවේදී විදේශ රටක නිෂ්පාදිත… Read More
Gossips ඉන්දුනීසියාවේ දූපතක සිරවී සිටින සංචාරකයින් බේරාගැනීමට මෙහෙයුම් ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ සිදුවූ නායයෑමක් හේතුවෙන් සංචාරකයන් දෙදෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකු සිරවී සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා. සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන මෙම දූපතේ සිදුවූ භූකම්පන… Read More
Gossips පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ අනතුරකින් 04ක් ජීවිතක්ෂයට පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේ දී අද (18) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් හත්දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ටිපර් රථයක් සහ වෑන් රථයක් මුහුණට… Read More