Gossips

සුගත්ගේ 20 වසරක වාර්තාව බිඳ වැටේ

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික මළල ක්‍රීඩා තේරීම් තරගවලදී වසර 20ක් පැරණි වාර්තාවක් බිද හෙලීමට විනෝජ් සුරංජය ඊයේ (27) සමත් වුණා. ඒ, මීටර් 200 පිරිමි ධාවන ඉසව්වෙන් සුගත් තිලකරත්න 1998 බැංකොක්… Read More

Gossips

පණ්ඩු ඒකාබද්ධයට එක්වන ලකුණු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටිමින් ඒකාබද්ධ විපක්ෂය සමඟ ඉදිරි දේශපාලන කටයුතුවල නිරත වන බව එම පක්ෂයේ ගම්පහ හිටපු ආසන සංවිධායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක පවසනවා. යක්කල ප්‍රදේශයේ… Read More

Gossips

අනධ්‍යයන සේවකයින්ගෙන් රතු එළියක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කර ඇති නව චක්‍රලේඛයට විරෝධය පළ කරමින් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව… Read More

Gossips

මෝදි – ෂී – ජින්පින් බෝට්ටු සවාරියක

චීන ජනාධිපති ෂී – ජින්පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දෙවන දිනයේ සාකච්ඡා චීනයේ වූහාන් හිදී අද (28) පැවැත්වෙනවා. ඔවුන් අතර පසුගිය පැය 24 තුළ සාකච්ඡා වට 06ක් පැවැත්වුණු අතර එහිදී වෙළදාම,… Read More

Gossips

කඩුවෙල සිට හේවාගම දක්වා මාර්ගය වසා දැමේ

කඩුවෙල – මහමෙව්නා භාවනා අසපුවේ පෙරහර මංගල්‍යයක් හේතුවෙන් කඩුවෙල නගරයේ සිට හේවාගම අධිවේගී මාර්ග ගුවන් පාලම දක්වා කොටස අද (28) පස්වරුවේ පැය දෙකක කාලයක් වසා තැබෙනවා. පොලීසිය සඳහන් කළේ පස්වරු 6 සිට… Read More

Gossips

මන්නාරම් ද්‍රෝණියෙන් 2023දී විදුලිය

මන්නාරම් ද්‍රෝණියෙන් සොයාගත් ස්වභාවික වායු නිධි මගින් 2023 වසර වනවිට විදුලිය උත්පාදනය කිරීමට හැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් වජිර දසනායක කියා සිටියේ… Read More

Gossips

ශ්‍රී ලංකා – පාකිස්තාන වෙළද පිරිවැටුම ඩොලර් බිලියනය දක්වා නංවන සැලසුම්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වාර්ෂික ද්විපාර්ශවික වෙළදාම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවීමට හැකි වනු ඇතැයි මෙරට පාකිස්තාන මහකොමසාරිස් මේජර් ජනරාල් ෂහිඩ් අහමඩ් හෂ්මට් විශ්වාසය පළ කළා. ජාතික… Read More

Gossips

සුදර්ශි මහා රැස්වීමට වාරණයක්

සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශි ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීම පැවැත්වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. 2016 වසරේ සිට සුදර්ශි ආයතනයේ මහ සභා රැස්වීම නොපැවැත්වීම… Read More

Gossips

හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් පැකට් 20ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කුරුණෑගල – ගැට්ටුවාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුරාබදු නිලධාරීන් විසින් අද පෙරවරුවේ සිදුකළ වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. කුරුණෑගල… Read More

Gossips

හිස් සිඳනු ලැබූ ඌරන්ගේ මොළයට පණ දෙයි

හිස සිඳින ලද ඌරන්ගේ මොළය වෙත රුධිර සංසරණය යළි ලබාදී පැය කිහිපයක් ජීවත් කරවීමට යේල් සරසවියේ වෛද්‍ය විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වන විට සංවාදයක් ඇති වී තිබෙන අතර, එය ආචාර… Read More