Gossips පුද්ගල ඝාතනවලට සම්බන්ධ 4 ක් ගිනි අවියක් සමග අත්අඩංගුවට අතුරුගිරිය සහ තලංගම ප්‍රදේශවල සිදුවූ පුද්ගල ඝාතන කිහිපයකට අදාළ සැකකරුවන් 4 දෙනෙකු ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතුරුගිරිය ගල්වරුසාව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට… Read More
Gossips සුවහසක් බැතිමතුන්ගේ සාදු නාද මැද හිරු ශාඛ්‍යසිංහ මංගල්‍යය රුවන්වැලි මහා සෑ රඳුන් අභියසදී ඇරඹේ උතුම් සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධානය කරන ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් යුතුව අනුරාධපුර රුවන්වැලි… Read More
Gossips බේකරි නිෂ්පාදන මිලත් වැඩිවන ලකුණු ගෑස් මිල ඉහළ නැංවීමත් සමග බේකරි නිෂ්පාදකයින්ට රජය බදු සහන සැලසීමට පියවර ගත යුතු බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ.ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ… Read More
Gossips උතුරු කොරියාව සමඟ සාකච්ඡා ගැන ඇමරිකාවෙන් ප්‍රකාශයක් උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ සාකච්ඡා ඉදිරි සති තුන හෝ හතර තුළ පැවැත්වීමට නියමිත බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එය කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක්… Read More
Gossips අදත් උණුසුම් වූ ETI ආයතනය කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි ඊ.ටී.අයි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අදත් නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා. ඒ ඊ.ටී.අයි ආයතනය විසින් කරන ලද දැනුම්දීමකට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට තැන්පත්කරුවන් පැමිණීමත්… Read More
Gossips අඛණ්ඩව වැසි පැවතුනහොත් ප්‍රදේශ කිහිපයක නායයාමේ අවධානමක් අඛණ්ඩව වර්ෂාව පැවතුනහොත් ප්‍රදේශ කිහිපයක නායයාමේ අවධානමක් පවතින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව රත්නපුර, ඇහැලියගොඩ, ඇලපාත සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම අනතුරු ඇගවීම… Read More
Gossips සංඝරත්නයේ අනුශාසනා පරිදි රටේ යහපත වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති කියයි මහා සංඝ රත්නයේ අවවාද අනුශාසනා අනුව රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් සියලූ ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ රාජ්‍ය වෙසක් උත්සවය බිංගිරිය – දේවගිරි පුරාණ රජමහා විහාරයේදී… Read More
Gossips Update : වියානා ඇලට වැටුනු මෝටර් රථය හිමි උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට වියානා ඇලට පෙරලී තිබූ මෝටර් රථයේ හිමිකරු වන උපකාර පංති ගුරුවරයා පොලිස් අත්ඩඅඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු අද පොලිසියට භාරවීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුවයි. මොහු අද (28) උදෑසන 11 ට පමණ… Read More
Gossips වෙනසේ ප්‍රතිඵල ජනතාව විදින බව හිටපු ජනපති කියයි ආණ්ඩුව ඇති කළ වෙනසේ ප්‍රතිඵල විදීමට ජනතාවට සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. වාද්දුව ප්‍රදේශයේ අද (28) පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ‘‘මැයි මාසය වෙසක්… Read More
Gossips රිච්මන්ඩ් කණ්ඩායමට ජයක් වයස අවුරුදු 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය ලකුණු 29 කින් ජය ගැනීමට ගාල්ල – රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම අද (28) සමත්වුණා. ඒ අවසන් තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම පරාජයට… Read More