Gossips

තමිල්නාඩුවේදී එල්.ටී.ටී.ඊ. අනුගාමිකයන් 4 දෙනෙකුට සිර දඩුවම්

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනුගාමිකයන් හතරදෙනෙකුට තමිල්නාඩු අධිකරණයක් මගින් ඊයේ සිර දඩුවම් නියම කළා. රාමනාදපුරම් අධිකරණයේදී මොවුන්ට එරෙහිව නැගුනු චෝදනාව වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත අවි ආයුධ… Read More

Gossips

ගුරුවරුන් 10 ට අඩු පාසල් 3148 ක්

මෙරට රජයේ පාසල් 3148 ක් ගුරුවරුන් 10 දෙනෙකුට අඩු සංඛ්‍යාවකින් ක්‍රියාත්මක වන බව හෙළිවී තිබෙනවා. මහ බැංකුව නිකුත් කළ 2017 වාර්ෂික වාර්තාවට අනුව එම දත්ත අනාවරණ වී ඇති අතර, එය මෙරට ගුරු හිඟය පිළිබඳ පිළිබිඹුවක්… Read More

Gossips

අද පස්වරුවේත් වැසි

දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල සමහර ස්ථානවලට මීලි මීටර්… Read More

Gossips

මිල සූත්‍රයක් ගැන ඛනිජ තෙල් අමාත්‍යාංශය තවමත් බලාපොරොත්තුවෙන්

ඉන්ධන අලෙවියෙන් අඛණ්ඩව පාඩු ලැබීමට කඩිනම් විසඳුමක් මුදල් අමාත්‍යාංශයෙන් අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් උපාලි මාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ… Read More

Gossips

නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යටවෙයි – ගමනාගමනයටත් බාධා

අධික වර්ෂාවත් සමඟ ජලයෙන් යටවීම හේතුවෙන් නාවලපිටිය නගරය හරහා දිවෙන ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. නාවලපිටිය නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිට සිට පොලීසිය දක්වා කොටසක් මෙලෙස… Read More

Gossips

මහාබාධක කොරල් පරය රැකගන්න ඕස්ට්‍රේලියාව ඩොලර් මිලියන 379 ක් වෙන් කරයි

ලොව විශාලතම කොරල් පරය ලෙස සැළකෙන ඕස්ට්‍රේලියානු නැගෙනහිර වෙරළ තීරයට ඔබ්බෙන් වූ මහාබාධක කොරල් පරය සංරක්ෂණය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 500 ක් එනම් ඇමරිකානු ඩොරල් 379 කට වැඩි ප්‍රමාණයක්… Read More

Gossips

රාහුල් ගාන්ධි අද දිල්ලි නුවර ජන රැළියක

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව රාහුල් ගාන්ධි ප්‍රථම වරට අද නවදිල්ලි නුවරදී ජන රැළියක් අමතනවා. ලබන මැයි 12 වනදා පැවැත්වෙන කර්ණාටක මැතිවරණය ඉලක්ක කරගෙන සංවිධාන කර ඇති… Read More

Gossips

ගැබ්බර එළදෙනක් ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

වෙසක් පුන් පොහොය දිනයේ අලෙවි කිරීමේ අරමුණින් ගැබ්බර එළදෙනෙකු ඝාතනය කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සවස සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මොණරාගල මැදගම කැලෑබද ප්‍රදේශයකදීයි. කැලෑවට… Read More

Gossips

පොළොන්නරුව – 28 කණුව ප්‍රදේශයෙන් පුරාවස්තු සොයාගැනේ (ඡායාරූප)

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගය ආසන්නයේ 28 කණුව ප්‍රදේශයේ පුරා විද්‍යා රක්ෂිතයේ සිදු කළ කැනීම්වලදී ඉපැරණි බුදු පිළිම සහ ඉපැරණි වස්තු රැසක් සොයා ගෙන තිබෙනවා. මෙම බුදුපිළිම පොලොන්නරුව යුගයට… Read More

Gossips

ඉන්දීය නාවික හමුදා ගුවන් යානයක් රුසියාවේදී හදිසියේ ගොඩබස්සවයි

වැඩිදියුණු කිරීම සඳහා රුසියාවට යවනු ලැබූ ඉන්දීය නාවික හමුදාවට අයත් ගුවන් යානයක් මොස්කව් නුවර අසළදී ඊයේ හදිසියේ ගොඩබස්සවා තිබෙනවා. රුසියානු මාධ්‍ය ප්‍රකාශ කරන පරිදි අයි.එල්. 38 වර්ගයේ මෙම ගුවන්… Read More