Gossips රාජස්ථානය පැරදූ හයිද්‍රාබාදය IPL පිටියේ ඊයේ කළ පෙරළිය ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියට අදාලව ඊයේ (29) පැවති පළමු තරඟයෙන් ජය ගැනීමට සන්රයිසස් හයිද්ද්‍රාබාද් කණ්ඩායම සමත් වුනේ ප්‍රතිවාදීන් වූ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ලකුණු 11 කින් පරාජය කරමින්…. Read More
Gossips එප්පාවලදී කාන්තාවන්ට පහර දුන් පොලිස් නිලධාරීන්ට විනය පියවර ගන්නැයි පොලිස්පතිගෙන් නියෝග එප්පාවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක විරෝධතාවයක නිරතව සිටියදී කාන්තාවන් පිරිසකට පහර දුන් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර, උතුරුමැද පළාත… Read More
Gossips අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙළයේ මහා සිනමාවේදී ජගත් කීර්තිධර සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස්… Read More
Gossips ශ්‍රීපාද වන්දනා සමය අදින් අවසන් ශ්‍රීපාද වන්දනා වාරය අද (30) අලුයම ශ්‍රීපාද මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අවසන් වනවා. ඒ අනුව ශ්‍රිපාද උඩමළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ උඩමළුවේ… Read More
Gossips සුරතලුන් ජීවත් කිරිමට කැපවෙන, හිසට සෙවනක් නොමැති යුවළ තම හිසට සෙවනක් නොමැති වුවත් උපයාගන්නා දෙයින් සුරතලුන් ජීවත් කිරිමට කැපවෙන යුවළක් පිළිබද කෝට්ටේ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. කොට්ටේ ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයත් රාජගිරිය කොළඹ ප්‍රධාන මාර්ගය… Read More
Gossips නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම පිළිබද නිකුත් කළ තෙවන අතිවිශේෂ ගැසට් පත්‍රයේත් දෝෂ නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ තෙවන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ද දෝෂ පවතින බව නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා. ඔහු සඳහන් කළේ… Read More
Gossips හෙළයේ මහා සිනමාවේදියා ජීවන ගමනට සමුදෙයි හෙළයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 99ක්. Read More
Gossips එප්පාවලදී කාන්තාවන්ට පොලීසියෙන් පහරදීම ගැන, පරීක්ෂණයක් ඉල්ලයි එප්පාවල විහාරස්ථාන භූමියක විරෝධතාවයේ නිරතව සිටි කාන්තාවන් පිරිසකට පොලීසිය පහරදීම පිළිබඳ වහාම පරික්ෂණයක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වූ කොළඹ… Read More
Gossips රුවන් විජේවර්ධන කමිටු යෝජනා ක්‍රියාවට නංවන්න, එජාපය ප්‍රතිපත්තිමය තීරණයක රුවන් විජේවර්ධන කමිටු වාර්තාවේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කරලීමට එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර, ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික… Read More
Gossips හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් රුවන්වැලිසෑ පිං බිමට, – උත්තම ධාතු වන්දනාවටත් සියල්ල සූදානම් (ඡායාරූප) උතුම් සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධාන කරන ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මේ වනවිටත් අනුරාධපුර… Read More