Gossips

පාසල් වෑන් රථයක ගැටී සිසුවෙකු රෝහලේ

මහරගම – වත්තෙගෙදර මං සන්ධියේදී පාසල් වෑන් රථයක ගැටීමෙන් අද පස්වරුවේ පාසල් සිසුවෙකු රෝහල් ගත කෙරුණා. පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවයි. මේ… Read More

Gossips

නිට්ටෑවන් 5 දෙනෙකු නිසා මාතර කැළඹෙයි

මාතරදී නිට්ටෑවන් 5දෙනෙකු පුද්ගලයන් කිහිපදෙනෙකුට පහරදුන් බවට පුවතක් වාර්තා වනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ මාතර තොටුපළ ප්‍රදේශයෙන්. ඊයේ රාත්‍රියේ මෙම සිදුවීම සැලවීමත් සමඟ ගම්වාසීන් විසින්… Read More

Gossips

රත්ගම සිද්ධියට තවත් 7ක් රහස් පොලීසියේ අත්අඩංගුවට

රත්ගම ඝාතන සිද්ධියට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ තවත් 7ක් සහ අඩවි වන නිලධාරියෙකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More

Gossips

පොලිස් නිලධාරියාට මරු කැඳවූ අනතුරේ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු යළි රිමාන්ඩ්

බොරැල්ල – පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර, පළා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලබන මස 1 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ප්‍රභූ… Read More

Gossips

ලොරියේ රෝදය කළ මහා විනාශය කැමරාවේ සටහන් වෙයි

අධිවේගී මාර්ගයක ලොරි රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්. එංගලන්තයේ අධිවේගී මාර්ගයක මෙම… Read More

Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහට ඇප

පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදුවූ සිද්ධියකට අදාළව අධිකරණයට ඉදිරිපත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඇතුළු 7 දෙනෙකු ඇප මත මුදා හැරීමට පොළොන්නරුව මහාධිකරණය අද… Read More

Gossips

ක්ලෝරීන් වායුව ආඝ්‍රාහනය වීමෙන් දෙදෙනෙකු රෝහලේ

ක්ලෝරීන් වායුව ආඝ්‍රාහනය වීමෙන් මස්කෙලිය ජල සම්පාදන මණ්ඩයට අයත් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. පාරිභෝගිකයින්ට ලබාදෙන ජලය පිරිපහදු කිරීම සඳහා ක්ලෝරීන් අඩංගුව ගෑස් සිලින්ඩරයක්… Read More

Gossips

ලොවම කළඹමින් තවත් විවෘත වෙඩි ප්‍රහාරයක්?

මධ්‍යම නෙදර්ලන්තයේ ඊට්‍රෙච්ට් නගරයේ ට්‍රෑම් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. වෙඩි ප්‍රහාරය හේතුවෙන් එහි ගමන්කළ පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ…. Read More

Gossips

ඇල්පිටියේ සැකකරුවන් කළක සිට කොල්ලකෑම්වල යෙදුනු බවට තොරතුරු

ඇල්පිටිය – මන්ඩකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගත් තුන්දෙනා කළක සිට කොල්ලකෑම්වල යෙදුණු පුද්ගලයින් බවට අනාවරණය වී තිබෙනවා. ඇල්පිටිය පොලිසියට ලද තොරතුරකට… Read More

Gossips

ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් – යුද හමුදාපති කියයි

අවසන් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා… Read More