Gossips විදුලිබල අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විටින් විට විදුලිය අක්‍රිය විය හැකි බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා. නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන… Read More
Gossips නීතියේ ආධිපත්‍ය බිඳ වැටී ඇති බව විපක්ෂ නායක කියයි වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් නිසා නීතියේ ආධිපත්‍ය බිඳ වැටී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය පිහිටුවීමේ අවස්ථාවට ඊයේ… Read More
Gossips නිදහස් පක්ෂයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ජී.එල්.ට ගැටළුවක් තීරණාත්මක අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂය රකින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් මෙතෙක් තීරණය කර නැහැ – ඉසුර දේවප්‍රිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කුමන ප්‍රකාශ සිදුකළ ද ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා මෙතෙක් තීරණය කර නොමැති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා. උඩුගම්පොළ ප්‍රදේශයේ… Read More
Gossips වීරවංශගෙන් ආණ්ඩුවට තවත් චෝදනාවක් ශ්‍රී ලංකාවේ ඉඩම් ඇමරිකානු අවශ්‍යතා සඳහා ලබාදීමේ ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, අයවැය කාරක සභා අවස්ථාවේ 5 වන දින විවාදයට… Read More
Gossips අර්ජුන මහේන්ද්‍රන් සොයා ගන්න, සිංගප්පූරුවේ සහය මදි බව ජනපති කියයි මෙරට සිදුවූ මහබැංකු වංචාවට අදාළ ප්‍රධාන සැකකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරුවෙන් ලැබිය යුතු සහයෝගය නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More
Gossips අය වැය කාරක සභා අවස්ථා විවාදයේ 5 වන දිනය අදත් අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ විවාදයට ගැනුණු අතර එහිදී ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ වැඩි අවධානයක් යොමු වුණා. rn Read More
Gossips නෙදර්ලන්ත වෙඩි ප්‍රහාරයෙන් තිදෙනෙකු මරුට නෙදර්ලන්තයේ යූට්‍රැක්ට් හි ධාවනය වූ ට්‍රැම් රථයක් ඉල්ලක කරමින් අද පස්වරුවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට පොලිසිය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය ත්‍රස්ත… Read More
Gossips නෙදර්ලන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් පිරිසකට තුවාල නෙදර්ලන්තයේ යුට්ටේ්‍රක්ට් නගරයේ විදුලි බස් රථයක් ඉලක්ක කර ගනිමින් සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මෝටර් රථයකින් පළා ගොස් ඇති… Read More
Gossips පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දී පළා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දී පළා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කුරුණෑගල – ගොකරැල්ල – බක්මීගොල්ල… Read More