Gossips තවත් ණය වාරිකයක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ 5 වන වාරිකය ලබන මාසයේදී හිමි වනු ඇතැයි මහබැංකුව විශ්වාසය පළ කරනවා. මේ වන විට මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව… Read More
Gossips ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය අත්හිටුවයි වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.බී.පී. හේරත්ගේ සේවය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පියවර ගෙන තිබෙනවා. ක්‍රීඩා, පළාත් සභා හා… Read More
Gossips උතුරු කොරියාව, වෙලාව වෙනස් කරයි උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් එක්සත් කිරීමේ පළමු පියවර ලෙස සැලකිය හැකි ක්‍රියාමාර්ගයකට උතුරු කොරියාව ඊයේ එළඹුණා. ඒ, දෙරටේ වේලාවන් සමාන කිරීමෙන්. උතුරු කොරියානු වේලාව මෙතෙක් පැවතුණේ දකුණු… Read More
Gossips ලක්ෂ 180ක මැණික් කොල්ල කෑ තිදෙනෙක් පොලිස් දැලේ ලක්ෂ 180ක් වටිනා මැණික් ගල් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු බේරුවල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මස 07 වන දා මොවුන් බේරුවල – සපුගොඩ – පන්සල මාර්ගයේදී යතුරුපැදියකින්… Read More
Gossips අදත් දිවයින පුරා තද වැසි දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක සඳහන්… Read More
Gossips රත්‍රන් තොගයක් සමග කටුනායක තීරුබදු රහිත සාප්පු සේවකයෙකු අත්අඩංගුවට රුපියල් කෝටි 5 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර එම රත්‍රං තොගයේ බර කිලෝ 7 යි ග්‍රෑම්… Read More
Gossips ගැටඹේ නාහිමියන්ගෙන් චෝදනාවක් වත්මන් ආණ්ඩුව රට බේරාගත් රණවිරුවන්ට උපහාර දක්වා ඇත්තේ ඔවුන්ව බන්ධනාගාර ගත කිරීමෙන් බව ගැටඹේ රාජෝපවණාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් පවසනවා. උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර… Read More
Gossips රාජ්‍ය ඇමති හර්ෂගෙන් හෙළිදරව්වක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය විශාල ලෙස පහත වැටුණේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපතිව සිටි කාලයේ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා… Read More
Gossips මාතලේ අමුතු රසායනාගාර පරීක්ෂාව රෝග තත්ත්වයන් හදුනාගැනීමට වෛද්‍ය රසායනාගාර හරහා ලබාගන්නා නිවැරදි පරීක්ෂණ වාර්තා අතිශයන් වැදගත්. එහෙත්, මාතලේ යටවත්ත ප්‍රදේශයේ රසායනගාරයක දුරකථනය ඔස්සේ උපදෙස් ලබාගනිමින් අමුතු රසායනගාර… Read More
Gossips කෝටි 4 ක් රත්‍රන් සමග කටුනායක තීරුබදු රහිත සාප්පු සේවකයෙකු අත්අඩංගුවට රුපියල් කෝටි 4 ක් වටිනා රත්‍රන් කිලෝග්‍රෑම් 7 ක් සමග කටුනායක ගුවන්තොටුපලේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු රේගු නිලධාරීන් භාරයේ තබාගෙන විමර්ශණ ආරම්භ කර ඇතැයි… Read More