Gossips

අම්බලන්ගොඩ දී මුහුදේ නෑමට ගිය 6 දෙනෙකු රළ පහරකට හසුවෙයි- අයෙක් මරුට

අම්බලන්ගොඩ – පැරණි තානායම අසළ මුහුදේ දිය නෑමට ගිය 6 දෙනෙකු රළ පහරකට හසුවී ඇති අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ ස්ථානයෙන් දිය නෑමට ගිය වෛද්‍ය යුවළක්, ඔවුන්ගේ දරු දෙදෙනා සහ ඥාතීන්… Read More

Gossips

වව්නියාවේ පාසල්වල සහ රෝහලේ තිබූ බඹර වද ඉවත් කෙරේ (ඡායාරූප)

වව්නියාවේ පාසල් කිහිපයක තිබූ බඹර වද ඉවත් කිරීමට වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා. මෙම බඹර වද ඇවිස්සීම හේතුවෙන් පසුගිය දින කිහිපයේ පාසල් කටයුතුවලට… Read More

Gossips

කොට්ටාවේ කාන්තා ඝාතන සිද්ධියකට සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට

කොට්ටාව ප්‍රදේශයේ නිවසකදී කාන්තාවකට වෙඩි ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය… Read More

Gossips

තමිල්නාඩුවේ බෝම්බ බියක්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ඊ. පලනිස්වාමි සහ පසුගියදා දේශපාලනයට පිවිසි ප්‍රවීන කොලිවුඞ් සිනමා නළු රැජිනි කාන්ත්ගේ නිවෙස්වලට එල්ලවූ බෝම්බ තර්ජනයක් සම්බන්ධයෙන් තමිල්නාඩු පොලීසිය… Read More

Gossips

මිශ්‍ර බලශක්ති සැලැස්ම ඉදිරි සතියේ අමාත්‍ය මණ්ඩලයට

ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැළසුම්වලට අදාළ මිශ්‍ර බලශක්ති සැලැස්ම අනුමැතිය සඳහා මීළඟ අමාත්‍ය මණ්ඩල හමුවට යොමුකිරීමට නියමිත බව වාර්තාවනවා. නව ගල්අඟුරු බලාගාර ඇතුලත් මෙම සැලැස්ම… Read More

Gossips

ආණ්ඩුව මූල්‍ය අරමුදල සමඟ ගැටුමක – ඒකාබද්ධය හෙළි කරයි

ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මේ වනවිට ගැටුමක් උද්ගතවී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මීළඟ ණය… Read More

Gossips

මැයි දින සැමරුමට සියල්ල සූදානම්

මෙවර මැයි 1 වනදා වෙනුවට මැයි 7 වනදා ලෝක කම්කරු දින සැමරුම පැවැත්වීමට රජය තීරණය කළේ වෙසක් පුන් පොහෝ දිනයට පැවැත්වෙන ආගමික කටයුතුවලට බාධාවක් වන බව පවසමින්. ඒ අනුව පක්ෂ රැසක හෙට දිනයේ කම්කරු දින සැමරුම්… Read More

Gossips

මින්නේරිය වනෝද්‍යානයේ මාර්ගයක් ජලයෙන් යටවෙයි

මින්නේරිය වනෝද්‍යානය හරහා ගලා බසින කිරි ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා එහි සංචාරයේ නිතරවූ විදේශිකයන් ඇතුළු පිරිසක් ඊයේ පැය කිහිපයක් වනෝද්‍යාන තුළ සිරවී සිටි බවට වාර්තාවුණා. වන අලි නැරඹීමට වනෝද්‍යානය… Read More

Gossips

අගමැති තේරීමට ජවිපෙන් විකල්ප දෙකක්

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විකල්ප දෙකක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්… Read More

Gossips

මුම්බායි ඉන්දියන්ස් තීරණාත්මක අවස්ථාවක

ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ තීරණාත්මක තරගයකට මුම්බායි ඉන්දියන්ස් පිල අද මුම්බායි හිදී මුහුණදෙනවා. පසුගිය තරග දෙකේදී ජයග්‍රහණ වාර්තා කළ ඔවුන් අද තරග වදින්නේ ප්‍රබල කොල්කටා නයිට් රයිඩර්ස්… Read More