Gossips ඉඩායි සුළි සුළඟ මොසැම්බික් දේශයේ, දහසක් බිළි ගනී ඉඩායි සුළි සුළඟ හේතුවෙන් අප්‍රිකානු මොසැම්බික් දේශයේ මරණ සංඛ්‍යාව දහස ඉක්ම විය හැකි බව එරට ජනාධිපති ෆිලීපේ නියුසි පවසනවා. අප්‍රිකානු මහද්වීපයට බලපෑ දරුණුතම චණ්ඩ මාරුතයක් වූ එය පසුගිය බ්‍රහස්පතින්දා… Read More
Gossips පළමු විස්සයි විස්ස අද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය කේප්ටවුන් හිදී අද (19) රාත්‍රියේ පැවැත්වෙනවා. තරඟය පැවැත්වෙන කේප්ටවුන් – නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණය වේග පන්දු යවන්නන්ට වාසිදායක… Read More
Gossips කිඹුලාපිටියේ රතිඤ්ඤා කම්හලක ගින්නක් කටාන – කිඹුලාපිටිය ප්‍රදේශයේ පිහිටි රතිඤ්ඤා කම්හලක ඊයේ ඇති වූ හදිසි ගින්නක් මැඬ පැවැත්වීමට පොලීසිය, මීගමුව ගිනි නිවන ඒකකය මෙන්ම කම්හලේ සේවකයන් සහ ප්‍රදේශවාසීන් සමත් වී තිබෙනවා. ගින්න හේතුවෙන්… Read More
Gossips විදේශ සංචිතය පහළ යාමක් මෙරට විදේශ සංචිතය පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6 දක්වා පහත වැටී තිබෙනවා. එය ජනවාරියේ පැවති සංචිතයට වඩා ඩොලර් මිලියන 147ක අඩුවීමක් බවයි මහබැංකු දත්ත පෙන්වා දෙන්නේ. ඇමරිකානු ඩොලර්… Read More
Gossips අදත් පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැඩි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිඟුරුම්… Read More
Gossips ඇමති සුජීවට සහ මන්ත්‍රී ආශුට කුලියාපිටියේදී එල්ලවූ විරෝධය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මගින් පවත්වන වැඩසටහනක් පිළිබඳ සොයා බැලීම සඳහා කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ සහ ආශු මාරසිංහ යන මහත්වරුන් අද කුලියාපිටියට පැමිණියා. එහිදී අත්අඩංගුවේ පසුවන… Read More
Gossips යුරෝපයේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක යුද සමයේ සිවිල් ජනතාවට එරෙහි අපරාධ සිදු නොවූ බවට සහතික විය හැකි බැවින් ඕනෑම පරීක්ෂණයකට සූදානම් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. මේ අතර යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්… Read More
Gossips ජාවාරම්කරුවන් අතින් විනාශවන පුල්මුඩේ ඛනිජ වැලි නිධිය මෙරටට විදේශ විනිමය සපයන ජාතික සම්පතක් වන, පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනිය ප්‍රමුඛ සේවකයින් ඊයේ දිනයේදී දැරූ උත්සාහයත් අසාර්ථක… Read More
Gossips බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා, අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථය පැදවූ සැකකරු, යළි රිමාන්ඩ් බොරැල්ල – පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර, පළා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලබන මස 1 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ප්‍රභූ ආරක්ෂක… Read More
Gossips රත්ගම සිද්ධියට තවත් 8ක් රහස් පොලීසියේ අත්අඩංගුවට රත්ගම ඝාතන සිද්ධියට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ තවත් 7ක් සහ අඩවි වන නිලධාරියෙකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.rn Read More