Gossips මින්නේරියේ කොටු වුණු සංචාරකයින් මින්නේරිය ජාතික වනෝද්‍යානයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වන අලි නැරඹීම සදහා වනෝද්‍යානයට ඇතුළුවී සිටි දෙස් විදෙස් සංචාරකයන් රැගත් ජීප් රථ 100 ක් පමණ කිරිඔය හරහා ගමන්කිරීමට නොහැකිව ඊයේ (05) වනෝද්‍යානය… Read More
Gossips මහින්ද සමඟ සන්ධානගතවීමට සූදානම් බවට, 16යේ කණ්ඩායමෙන් ප්‍රකාශයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සන්ධානගතවී කටයුතු කිරීමට සූදානම් බව පසුගිය දා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම පවසනවා. එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ…. Read More
Gossips සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට – අගමැති මැයි දින රැළියේදි කියයි – මලික්, රවී සහ පසුපෙළ මන්ත්‍රීවරුන් කිිහිපදෙනෙකුත් රැළියට නැහැ සමෘද්ධි බැංකුව, මහ බැංකුවේ පාලනය යටතට පත් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (06) එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට එක්වෙමින් ප්‍රකාශ කළා. පරිණත නායකත්වයට නව ජවයක් මැයෙන්… Read More
Gossips ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂකයා තීරණය කරන්නේ තමන් බව හිටපු ජනපති කියයි මීළඟ ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තීරණය කරනු ලබන්නේ තමා විසින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඉන් අනතුරුව පක්ෂය එම අපේක්ෂකයා අනුමත කරනු ඇති බවයි ඔහු… Read More
Gossips සමෘද්ධි බැංකුව මහ බැංකුවට යටතට පවරා ගැනීමට ඉඩ ලබාදෙන්නේ නැහැ – ලක්ෂ්මන් යාපා කුමන හේතුවකටවත් සමෘද්ධි සංවර්ධන බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට ඉඩ ලබා නොදෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද (06) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්… Read More
Gossips න්‍යෂ්ටික අවි හරනය, අමරිකානු සම්බාධක නිසා නොවේ – උතුරු කොරියාව තම රට කොරියානු අර්ධද්වීපයෙන් න්‍යෂ්ටික අවි තුරන් කිරීමේ පියවරකට මුල පිරුවේ ඇමරිකානු සම්බාධක නිසා නොවන බව උතුරු කොරියාව ප්‍රකාශ කළා. එරට රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන්… Read More
Gossips කුරුඳු සතිය හෙට සිට ශ්‍රී ලංකාවෙන් ලොවට දායාද කළ විශිෂ්ඨතම කුළු බඩු ප්‍රභේදය වන කුරුඳු වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික කුරුඳු සතිය හෙට (07) ආරම්භ වනවා. එය කුරුඳු වගා කෙරෙන ගාල්ල, මාතර, හම්බන්තොට,… Read More
Gossips විස්සෙන් බිහිවන ජනපති ගැන ජවිපෙන් පැහැදිලි කිරීමක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් සියළු විධායක ජනාධිපති බලතල අහිමිවීමක් සිදුනොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළා. කොළඹ… Read More
Gossips ශ්‍රී ලංකාවට, දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ අනුශූරතාව කොළඹ – සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකාව රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 19ක් සමඟ පදක්කම් 41ක් ලබා ගනිමින් අනුශූරයින්… Read More
Gossips පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කිහිපයක් ජනපති සුරතින් විවෘතවෙයි පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු ව්‍යාපෘති කිහිපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (06) විවෘත කෙරුණා. පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය… Read More