Gossips Update : 8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (සජීවී විකාශය) 8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා. ඊට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා, කථානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා මීට ටික වේලාවකට… Read More
Gossips මට්ටක්කුලියේ විශේෂ මෙහෙයුමක් මට්ටක්කුලිය – පොලිස් බල ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වරෙන්තුකරුවන් දෙදෙනෙකු ඇතුළු 03 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මට්ටක්කුලිය පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ… Read More
Gossips 17 වරක් බාලවස්කාර දැරියට සිදුවූ අපරාධය දාහත්වරක් දූෂණයට ලක්වූ බාලවයස්කාර දැරියක් පිළිබඳව පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ කිහිපයකම නඩු විභාග වෙමින් පවතින බවයි වාර්තා වන්නේ…. Read More
Gossips රංගජීව – එමිල් රන්ජන් ලබන 22 දක්වා යළි රිමාන්ඩ් 2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීමට අත්අඩංගුවට ගැනුණු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා යන දෙදෙනා ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට… Read More
Gossips සාකච්ඡා අසාර්ථකයි වර්ජනය ස්ථීරයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමඟ පැවති සාකච්ඡාවේදී විසඳුමක් නොලැබීම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ වර්ජනය ඒ ආකාරයෙන්ම පවත්වන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය ප්‍රකාශ… Read More
Gossips දිල්ලියට ධූලි කුණාටු ඉන්දියාවේ නවදිල්ලි නගරයට ඊයේ (07) රාත්‍රියේ හැමූ ධූලි කුණාටුවකින් හානි රැසක් සිදුව ඇති බව වාර්තා වනවා. ඒ සමඟම ධාරානිපාත වර්ෂාවක් ද ඇති වී තිබෙන බව සඳහන්. සුළි කුණාටුවෙන් ගස් ඉදිරී විදුලි සැපයුම්වලට… Read More
Gossips වලස්මුල්ලේ සංචාරක නිකේතනයක සිදුකරගෙන ගිය රහසිගත ජාවාරම (ඡායාරූප) සංචාරක නිකේතනයක් පවත්වාගෙන යන මුවාවෙන් වලස්මුල්ල ප්‍රදේශයේ සිදුකරගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිළධාරින් විසින් අද (08) දින වටලා තිබෙනවා. වැටලීමේදී එම ස්ථානය… Read More
Gossips යාපනයේදී යතුරුපැදි කල්ලියකින් ප්‍රහාරයක් යාපනය – නීර්වේලි දකුණු ප්‍රදේශයේ සෙම්බාට්ටු – පුල්ලෙයාර් කෝවිල අසලදී යතුරුපැදි වලින් පැමිණි පිරිසක්, පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ තියුණු ආයුධවලින් පහරදී තිබෙනවා. ඉන් බරපතල තුවාල ලැබූ දෙදෙනා පළමුව… Read More
Gossips ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර මාර්ගය වැසේ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. Read More
Gossips විදුලි ඉංජිනේරුවන් අද පස්වරුවේ සිට අකුර වැඩ විදුලි ඉංජිනේරුවන් ද අද පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන අඩු වියදම් ජනන සැලැස්මට මෙතෙක් අනුමැතියක් නොලැබීම හේතුවෙන්…. Read More