Gossips

පැරිස් පොලිස් ප්‍රධානියා ඉවතට

පසුගිය සති අන්තයේ පැරිස් නුවර පැවති කහ බැනියම් විරෝධතාවයේදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් හේතුවෙන් පැරිස් පොලිස් ප්‍රධානියා ඉවත් කිරීමට ප්‍රංශ බලධාරීන් පියවර ගෙන තිබෙනවා. සෙනසුරාදා පැවති… Read More

Gossips

විරෝධතා පා ගමනක් නිසා බේස්ලයින් මාර්ගයේ රථවාහන තදබදයක්

රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයට අයත් විශ්වවිද්‍යාල විද්‍යායතනවල සිසුන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ බොරැල්ලේ… Read More

Gossips

රත්ගම ඝාතනයට ඇල්ලූ පොලීසියේ 7 සහ අඩවි වන නිලධාරියා රිමාන්ඩ්

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 7 දෙනා සහ වලස්මුල්ල ප්‍රධාන අඩවි වන… Read More

Gossips

රිය අනතුරකින් ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකුට තුවාල

කොළඹ – කතරගම මාර්ගයේ අම්බලන්තොට – දෙහිගහලන්ද ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වු රිය අනතුරකින් ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු සහ ගුරුවරියක තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශයේ… Read More

Gossips

මව් තුරුලේ සිටි බිළිඳා පොළවේ ගැසූ පියා

පවුල් ආරවුලක් අතර තුර මාස තුනක් වයසැති සිය බිළිඳා පොළවේ ගැසූ පුද්ගලයෙකු ප්‍රදේශවාසින් එක්ව ගසක බැඳ පහරදී නොච්චියාගම පොලිසියට භාර දී තිබෙනවා. පොලිසියට භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ… Read More

Gossips

ඇලෝසියස්ගේ බදු වංචාවක් ජවිපෙ, මැතිසබයේදී හෙළි කරයි

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන ඇලෝසියස්ට අයත් ස්කාගාරයකින් සුරා බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 506ක බදු මුදල් පැහැර… Read More

Gossips

විදුලිය සැපයුම පස්වරුවේ යථා තත්ත්වයට

නොරොච්චෝලේ ලක් විජය ගල් අගුරු බලාගාරයේ අක්‍රිය වූ දෙවන ජනන යන්ත්‍රය මේ වනවිට ක්‍රියාත්මක කර ඇතත් එය ජාතික පද්ධතියට එක් කිරීම සඳහා තවත් පැය දෙකක පමණ කාලයක් ගත වනු ඇති බව එහි බලගණ කළමණාකරු චන්ද්‍රසිරි… Read More

Gossips

අද්මිරාල් කරන්නාගොඩ තෙවන දිනටත් අද සී.අයි.ඩී.යට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. අධිකරණ නියෝගයකට අනුව මීට පෙර අවස්ථා දෙකකදී ඔහු එම දෙපාර්තමේන්තුව හමුවේ… Read More

Gossips

ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

වව්නියාව – ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පුරාවස්තු කැණීමට අනුබල දීමේ චෝදනාව… Read More

Gossips

හිටපු නාවික හමුදාපති තුන්වන දිනටත් අද CIDයට

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි… Read More