Gossips හොර වෛද්‍යවරියක් ඇල්පිටිය රෝහලෙන් අල්ලයි වෛද්‍යවරියක් ලෙස ව්‍යාජව පෙනී සිටි 24 හැවිරිදි කාන්තාවක් ඇල්පිටිය රෝහලේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව – සිද්දමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඇය ඊයේ… Read More
Gossips මුලතිව්හිදී විජලනයෙන් පුද්ගලයෙකු මරුට මුලතිව් – මුල්ලියාවලෙයි ප්‍රදේශයේදී අධික උෂ්ණත්වය හේතුවෙන් විජලනයට ලක්ව පුද්ගලයෙකු ඊයේ මියගොස් තිබෙනවා. 51 හැවිරිදි මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. මොහු සිය… Read More
Gossips දුම්රිය වෘත්තිය සමිති මුදල් අමාත්‍යාංශයට-ලොතරැයි අලෙවි නියෝජිතයන්ගෙන් රතු එළියක් දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් දැන් පැවැත්වෙනවා. මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම එම අමාත්‍යාංශයේ ලේකම්වරයාද… Read More
Gossips බක් මහ උළෙලක පාපැදි තරගයේ ජයග්‍රාහකයා යතුරුපැදියකින් යට කර පලා යයි බක්මහා උළෙලක පාපැදි තරගය ජයග්‍රහණය කළ පුද්ගලයා, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යටකර පලායාමේ පුවතක් හබරණ ගනේවල්පොල ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය සදහන් කලේ හබරණ ඊරියගොල්ල… Read More
Gossips රාවණ – වන් ගුවන්ගත කිරීම සාර්ථකයි-ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් කියයි මෙරට පළමු චන්ද්‍රිකාව වන ‘‘රාවණ – වන් ’’ ගුවන්ගත කිරීම සාර්ථක බව එය නිපද වූ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනා ප්‍රකාශ කළා. ජපානයේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ චන්ද්‍රිකාව… Read More
Gossips බන්දුලගෙන් කථානායකවරයාට පැමිණිල්ලක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බවට සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන කථානායකවරයාට… Read More
Gossips මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට කළුතර – වැලිපැන්න – කරපාගල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ එම උණ්ඩ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ මෙම… Read More
Gossips මළසිරුරක් මැදිරිගිරියේ අවන්හලකින් හමුවෙයි පොළොන්නරුව – මැදිරිගිරිය නගරයේ පිහිටි රාත්‍රී අවන්හලක තිබී මියගිය තරුණයෙකුගේ සිරුරක් ඊයේ රාත්‍රියේ හමුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා සියදිවි හානිකරගන්නට ඇති බවට සැක කරන බවයි…. Read More
Gossips 29 දෙනෙකුට මරු කැඳවමින් බස් රථයක් ප්‍රපාතයකට පෙරළී යයි පෘතුගාලයට අයත් මැඩෙයිරා දූපතේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් සිදුවූ අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී 55 දෙනෙකු… Read More
Gossips පිටුවහල් කෙරුණු මධුෂ්ගේ ඥාති සොහොයුරෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ පාතල නායක මාකඳුරේ මධුෂ්ගේ ඥාති සොහොයුරෙකු වන නිලාන් රොමේෂ් සමරසිංහ නැමැත්තා අද උදෑසන මීගමුව මහේස්ත්‍රාත්… Read More