Gossips දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100ක තද වැසි දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පස්වරු දෙකෙන් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති… Read More
Gossips කර්ණාටක ප්‍රාන්ත මැතිවරණය අදයි දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණය අද පැවැත්වෙන අතර, ඒ පිළිබදව සියල්ලන්ගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය සහ රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත්… Read More
Gossips ඉන්ධන මිල ඉහළ දැමිම ගැන පාර්ලිමේන්තුවේදී දැඩි විවේචන තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත් වූ බවට ජනාධිපතිවරයා මෙතෙක් තමන්ට නිල වශයෙන් දැනුවත් කර නොමැති බව කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා. කතානායකවරයා පැවසුවේ… Read More
Gossips කොදෙව්වන් සමඟ තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ 03කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 17 දෙනෙක් මෙම සංචිතයට ඇතුළත් වන අතර ආබාධයට ලක්ව සිටින… Read More
Gossips සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට ගැනීම ගැන මහ බැංකු අධිපති අධ්‍යයනයක අග්‍රාමාත්‍යවරයා යෝජනා කළ පරිදි සමෘද්ධි බැංකු මහ බැංකුව යටතට පත් කළ හැක්කේ කෙසේද යන්න අධ්‍යයනය කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරනවා. ඔහු මේ බව… Read More
Gossips බස් හිමියන් 10%කට වැඩි, ගාස්තු වැඩිවීමක් ඉල්ලයි ඉන්ධන මිල ඉහළ යාම සහ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය පදනම් කරගෙන ලබන සතියේ සිට සියයට 10කට වැඩි ප්‍රතිශතයකින් ගාස්තු වැඩි විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. කොළඹ අද පස්වරුවේ පැවති… Read More
Gossips රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙසට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ශාන්ත බණ්ඩාර පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඔහු අද දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා අතින් සිය… Read More
Gossips සයිටම් වෛද්‍ය සිසුන් 980ක්, කොතලාවල යවන්න, කැබිනට් පත්‍රිකාවක් සුදුසුකම් සලකා බලා සයිටම් වෛද්‍ය සිසුන් 980ක් කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස… Read More
Gossips වැඩිවූ ඉන්ධන මිලට දකුණේ විරෝධය ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළකරමින් රත්ගම ප්‍රාදේශීය සභාවේ සහ හික්කඩුව නගර සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද (11) විරෝධතාවක නිරතවුනා. රත්ගම නගරයේදී පැවති මෙම විරෝධතාවයේදී… Read More
Gossips ඩෝසර් කළ තවත් පුරාවිද්‍යා බිමක්, දිඹුලාගලින් සොයා ගැනේ පොළොන්නරුව – දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අල්ලෙවැව – මහවැලි රක්ෂිතයේ පිහිටි ඉපැරණි පුරාවිද්‍යා ස්මාරක රැසක් පිහිටි භූමියක් සංවර්ධන කටයුත්තක් සඳහා වෙන් කර ඇති බව හිරු ප්‍රවෘත්ති… Read More