Gossips

ගමන නවතාලිය නොහැකියි – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

අත්අඩංගුවට ගැනීම් තුළින් පුද්ගලයෙකුගේ ගමන නවතාලිය නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඇඹිලිපිටිය – ගොඩකවෙල මහින්දාරාම විහාරස්ථානයේ අද (12) පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව… Read More

Gossips

අපනයන ආදායම වර්ධනය වේ

මෙරට අපනයන ආදායම පසුගිය පෙබරවාරි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 915 යි දශම 7 දක්වා සියයට 5 යි දශම 5 කින් වර්ධනය වී තිබෙනවා. එම කාලය තුළ ආනයන වියදම ද ඩොලර් බිලියන 1 යි දශම 9 ක් දක්වා සියයට 22 යි දශම 8 කින් වර්ධනය… Read More

Gossips

විරාට් කෝලි කනස්සල්ලෙන්

පැපරාසීන් තමාගේ පෞද්ගලික ජීවිතයට නිරන්තරයෙන් මැදිහත් වීම බැංගලෝර් පිල නියෝජනය කරන ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලිගේ දෝෂ දර්ශනයට ලක්වී තිබෙනවා. වසර 06 ක පෙම් සබඳතාවකින් අනතුරුව විරාට් කෝලි… Read More

Gossips

නවීන් කළකිරීමෙන්ද ?

පක්ෂයෙන් ලබාදුන් ජාතික සංවිධායක තනතුරට වඩා රහස් ඡන්දයෙන් හිමි වූ ස්ථානය තමා අගය කරන බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය නව නගර ශාලාවේ අද (12) පැවති පාක්ෂික හමුවකට එක්වෙමින්…. Read More

Gossips

සී.අයි.ඒ. ඇසට හසුවූ, ඉතාලියේ රැකියා ජාවාරම

ඉතාලියේ රැකියා ලබා දෙන බව පවසමින් කාන්තාවක් විසින් සිදුකරගෙන යන මහා පරිමාණ මුදල් වංචා කිරීමේ ජාවාරමක් පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මක වනවා. හිරු සී.අයි.ඒ…. Read More

Gossips

ජනපති අද ඉරානයට – නව අවබෝධතා ගිවිසුමකටත් අත්සන් තබයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදින නිළ සංචාරයක් සඳහා අද ඉරානය බලා පිටත්ව ගියා. ඒ, ඉරාන ජනාධිපති හසාන් රවුහානිගේ විශේෂ නිළ ආරාධනයකට අනුවයි. සිය සංචාරයේදී ජනාධිපතිවරයා ඉරාන – ශ්‍රී ලංකා ආර්ථික… Read More

Gossips

පාට වෙනස් කරගෙන පිටියට ආපු රාජස්ථාන් ක්‍රීඩකයින් හමුවේ දෝණිගේ පිළට අමතක නොවන පරාජයක්

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟය තියුණු සටනකින් අනතුරුව ජයගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ මේ වන විට ප්‍රසාද ලකුණු ලබාගැනීමේ සටහනේ දෙවන ස්ථානයේ පසුවන චෙන්නායි සුපර්… Read More

Gossips

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 15 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සනත් මංජුල කියා සිටියේ අදාළ ගාස්තු වැඩිවීම… Read More

Gossips

මෝදි මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට චෝදනා

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණය පැවැත්වෙද්දී නේපාලයේ හින්දු දේවස්ථානවල සංචාරය කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට කොංග්‍රස් පක්ෂය චෝදනා කරනවා…. Read More

Gossips

බේරුවල සිදුවූ අනතුරකින් අවුරුදු 05ක දැරියකට දිවි අහිමි වෙයි

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බේරුවල, මරක්කලාවත්ත ප්‍රදේශයේදී අද (12) සිදුවූ රිය අනතුරකින් අවුරුදු 05යි මාස 06ක් වයසැති දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පවසන්නේ ගාල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක… Read More