Gossips මොනරාගල – මදුරුකැටිය විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් මොනරාගල – මදුරුකැටිය විද්‍යාලයේ සිසුන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් සිසුන් 38දෙනෙකු සහ ගුරුවරියක් රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද පෙරවරුවේ විදුහල් භූමියේ පිහිටි මාරගසක තිබූ බඹර… Read More
Gossips ලොරි රථයක හදිසියේ ගිනි ගනී මොනරාගල මදුරකැටිය ප්‍රදේශයේදී ලොරි රථයක් හදිසියේ ගිනිගෙන තිබෙනවා. අද(19) අලුයම ඇති වූ එම ගින්නෙන් ලොරි රථය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. ලොරි රථයේ ඇතිවූ කාර්මික දෝෂයක්… Read More
Gossips 20 හැවිරිදි තරුණයා දියේ ගිලී අවසන් ගමන් යයි කණ්ඩලම වැවේ දූපතකට පිහිනීමට ගිය තරුණයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්. ඔහු දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ… Read More
Gossips බම්බලපිටියේදී කාන්තාවක් ඉදිරියේ නොමනා ලෙස හැසිරුණු සැකකරුට අද සිදුවූ දේ මහ මඟදී යම් ආකාරයක හිංසනයකට ලක්වූ කාන්තාවක් විසින්ම අන්තර්ජාලයට එක් කල වීඩියෝවක් පිලිබදව අප පසුගියදා වාර්තා කළා. ඒ සමඟ එම සිදුවීම සම්බන්ධයෙන් අද වන විට නීතිය ක්‍රියාත්මකවෙමින් පවතිනවා. අන්තර්… Read More
Gossips UPDATE – සරසවි සිසුන්ගේ විරෝධතාවකට විිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසලදී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එක්ව සංවිධාන කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසළදී… Read More
Gossips සිසු විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් කොළඹ විශ්ව විද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සරසවි සිසු විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. Read More
Gossips වයඹ පළාත සහ තවත් දිස්ත්‍රික්ක දෙකක හෙට දිනයේදී උණුසුම් කාලගුණයක් වයඹ පළාතේ මෙන්ම මන්නාරම සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. අධික උණුසුම… Read More
Gossips ධාවනය වෙමින් තිබු ත්‍රි රෝද රථයක් හදිසියේ ගිනි ගනී නාවලපිටිය – තලවකැලේ ප්‍රධාන මාර්ගයේ කඩියන්ලෙන පාලම අසලදි ධාවනය වෙමින් තිබු ත්‍රි රෝද රථයක් හදිසියේ ගිනි ගෙන විනාශ වී තිබෙනවා. අද (19) පස්වරුවේ මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ. විදුලි… Read More
Gossips රිය අනතුරකින් ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකුට තුවාල (ඡායාරූප) කොළඹ – කතරගම මාර්ගයේ අම්බලන්තොට – දෙහිගහලන්ද ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වු රිය අනතුරකින් ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු සහ ගුරුවරියක තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශයේ… Read More
Gossips විරෝධතාවක් නිසා කොළඹ කොටුව අවට දැඩි රථ වාහන තදබදයක් පුත්තලම – අරුවක්කාරු ප්‍රදේශයේ ඉදිකෙරෙන කසල රදවනයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් සිදුකරන විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාව… Read More