Gossips තඹුත්තේගම ග්‍රාමීය ආයුර්වේද රෝහල ප්‍රදේශවාසීන් විවෘත කරයි තඹුත්තේගම ග්‍රාමීය ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය අද ප්‍රදේශවාසීන් විසින් විවෘත කළේ දේශපාලනඥයින්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එය දිගින් දිගටම කල් දැමීමට විරෝධය පළ කරමින්. උතුරුමැද පළාත්… Read More
Gossips ප්‍රදේශ රැසක ධීවරයින් භූමිතෙල් සහන ඉල්ලා විරෝධතාවල – මිල අඩු කරන්නැයි කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක් භූමිතෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් දකුණ, බටහිර සහ වයඹ පළාත්වල සුළුපන්න ධීවරයින් අද මුහුදු යාමෙන් වැළකී වර්ජනයක නිරත වුණා. ඔවුන් මුහුදු යාමෙන් වැළකී ධීවර වරාය හා තොටුපල ආශ්‍රිතව කළුකොඩි… Read More
Gossips ඉහළ යන බස් ගාස්තු ගැන කතා කරන, කමිටුව රැස්වෙයි බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ අතර සාකච්ඡාවක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී පැවැත්වුණා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු කොපමණ… Read More
Gossips අගමැතිගෙන් තවත් ආයෝජන කලාප 3ක් අපනයන වර්ධනය ඉලක්ක කර ගනිමින් තවත් අයෝජන කලාප 3ක් ආරම්භ කරණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය කළමණාකරණ සහකාර සේවය සඳහා බඳවා ගත් නව නිලධාරින්… Read More
Gossips ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසෙලමට – ගාසා තීරයේ ගැටුම් පලස්තීනුවන් සිය අනාගත දේශයේ අගනුවර ලෙස සලකන නැගෙනහිර ජෙරුසලම ඇතුළත් ජෙරුසෙලම් පුරවරයේ ඇමරිකානු තානාපති කාර්යාලය අද විවෘත කරනවාඊට විරෝධය පළ කරමින් ගාසා තීරයේ සීමා මායිමට රොක්වූ පලස්තීනුවන්ට… Read More
Gossips සහල් ආනයනය පහතට මෙරට සහල් ආනයනය මේ වසරේ පෙබරවාරි මාසයේදී සියයට 34.4කින් පහත වැටී තිබෙනවා. සහල් ආනයනය සඳහා වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 23.5ක්. දේශීය සහල් අස්වැන්න වෙළඳපොළට පැමිණීම මෙලෙස සහල් ආනයනය අඩුවීමට… Read More
Gossips බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයා මියයාමට හේතුව හෙළිවෙයි ? ස්වසන අපහසුතාවකින් මියගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයා සහ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අනෙක් රග්බි ක්‍රීඩකයා අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී… Read More
Gossips ඉන්දියාවෙන් නීතිවිරෝධී ලෙස රත්‍රං ගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ඉන්දියාවේ සිට රුපියල් ලක්ෂ 24ක් පමණ වටිනා රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු… Read More
Gossips අවශ්‍ය තරම් රට ඉදි වෙළෙඳපොළට බෙදා හැරීමට කටයුතු කරන ලෙසට අගමැතිගෙන් උපදෙස් රාමසාන් උත්සව සමයේ ඉස්ලාම් බැතිමතුන්ගේ පාරිභෝජනය සඳහා අවශ්‍ය තරම් රට ඉදි තොග වෙළඳපොළට බෙදා හැරීමට කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඉස්ලාම්… Read More
Gossips චෝදනා පත්‍රයේ නොමැති කරුණුවලට දුමින්ද වරදකරුවෙක් කරලා දෙපාර්ශවය හමුවුණේ අහම්බෙන්.. පළමුව වෙඩි වැදුනේ දුමින්දට.. සාක්ෂි ගණනාවක් තීන්දුවේදී නොසලකා හැරලා…. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි වැදුණු බවට සාක්ෂි ගණනාවක්… Read More