Gossips තණමල්විල දී පුද්ගලයෙකු ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට තණමල්විල – ගල්කොටුකන්ද ප්‍රදේශයේ 38 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඔහුගේ මුදල් පැහැර ගත් බවට සැකපිට තරුණයෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 9 වන දා මෙම ඝාතනය… Read More
Gossips කර්නාටක ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම ඇරඹේ දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම දැන් ආරම්භ වී තිබෙනවා. ඡන්ද ගණන් කිරීම අද උදෑසන ආරම්භ වූ අතර, මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලින් පෙනී යන්නේ නරේන්ද්‍ර මෝදිගේ භාරතීය… Read More
Gossips දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ සිට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ දුම්වැටි 15,400 ක් අඩංගු… Read More
Gossips විදුහල්පති මාරු කිරීමට විරෝධය පළකරමින් අපරැක්කේ විරෝධතාවක් (ඡායාරූප) අපරැක්ක මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මාරු කර යැවීමට විරෝධය පළකරමින් පාසලේ සිසුන් සහ මව්පියන් එක්ව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ මාතර කැකණදුර මාර්ගය අවහිර කරමින් ඔවුන් මේ වනවිට විරෝධතාව… Read More
Gossips බාල වයස්කාර දරුවෙක් අපයෝජනය කළ අයෙක් අල්ලයි වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකු අපයෝජනය කළ 68 හැවිරිදි පුද්ගලයෙකු මාදම්පේ පොලීසිය විසින් ඊයේ (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්… Read More
Gossips පලස්තීන ගාසා තීරය තවමත් නොසන්සුන් 2014 වසරෙන් පසු බිහිසුණුතම දිනයට ඊයේ මුහුණ දුන් පලන්තීන ගාසා තීරයේ අදත් විරෝධතා පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඊශ්‍රායල හමුදා සමඟ දේශසීමාවේදී ගැටුණු පලස්තීනුවන් 58 දෙනෙකු ඊයේ ජීවිතක්ෂයට… Read More
Gossips දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණෙයි මහනුවර සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබෙනවා. Read More
Gossips හඳුනා නොගත් වෛරස් උණක් දකුණු පළාතේ දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල දැඩි අවධානය යොමු වී තිබෙනවා. විශේෂයෙන්ම හඳුනා නොගත් මෙම උණ රෝගය කුඩා දරුවන් අතර වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බවටයි වාර්තා වන්නේ…. Read More
Gossips නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම වැඩ අල්ලයි හිංසාකාරී ලෙස ගැටගසා සිටි කුලු හරක් 11 දෙනෙකු නිදහස් කිරීමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පියවර ගත්තා. ඊයේ දහවල් නියෝජ්‍ය අමාත්‍යවරයා නුවරඑළිය – අඹේවෙලට පැමිණෙමින් සිටියදීයි මෙලෙස… Read More
Gossips මුම්බායි පිලේ බලාපොරොත්තු දල්වමින් කෝලිගේ පිල අනූ නවයෙන් ගොඩ යයි ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ (14) පැවති තරඟයෙන් පහසු ජයක් වාර්තා කරන්නට රෝයල් චලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සමත් වුනේ තරඟාවලිය තුල තරදුරටත් රැදෙන්නට අවස්ථාව සලසා ගනිමින්. මෙම තරඟයේදී ඔවුන්ගේ… Read More