Gossips

ශ්‍රී ලංකාව ගැන යෝජනාව, ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී අද සාකච්ඡාවට

මෙරට සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ බ්‍රිතාන්‍ය හා ජර්මනිය ඇතුළු රටවල් 5 ක අනුග්‍රහය ඇතිව සකස් කළ යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට අද නිල වශයෙන්… Read More

Gossips

තෙරේසා මේ කල් ඉල්ලයි

ඉවත්වීමට ලබාදුන් කාලය දීර්ඝ කරන ලෙසට බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ලිපියක් යොමු කරමින් ඇය මේ බව සදහන් කර ඇති අතර, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බි්‍රතාන්‍යයට… Read More

Gossips

කිරි ගොවීන් ශක්තිමත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැරසේ

කිරි ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව තාක්ෂණික දැනුම සහ මූල්‍ය පහසුකම් සැලසීම පිළිබදව වැඩි අවදානයක්… Read More

Gossips

ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක්

පසුගිය වසරට වඩා මේ වසරේදී ඩෙංගු රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර කියා සිටියේ 2017 සහ 2018 වසරවලට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලසීමාව… Read More

Gossips

ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කළ පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට පත්වූ සැකකරු සතුව තිබී වෙනත් පුද්ගලයනගේ… Read More

Gossips

සුපිරි පන්දු වාරයෙන් දකුණු අප්‍රිකාවට ජය

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු විස්සයි විස්ස තරඟයේ සුපිරි පන්දු වාරයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායමට ජය හිමිවූවා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු… Read More

Gossips

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනයි – දුමින්ද දිසානායක

නැවත වරක් ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කර ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව බව එහි ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසනවා. කෙසේ නමුත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ… Read More

Gossips

දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබෙනවා. තරඟය පැවැත්වෙන්නේ… Read More

Gossips

බම්බලපිටියේදී කාන්තාවකට අයුතු සංඥා කළ ත්‍රිරෝද රථ රියදුරා රිමාන්ඩ්

පසුගිය දිනක මහමඟදී කිසියම් ලිංගික හිංසනයකට ලක්වූ කාන්තාවක් අන්තර්ජාලයට එක් කළ දර්ශන කිහිපයක් හිරු ටී. වී. ප්‍රවෘත්ති ඔස්සේ අප පසුගියදා ඉදිරිපත් කරමින් බලධාරින්ගේ අවධානයට යොමුකළා. ඒ අනුව, අදාළ… Read More

Gossips

වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරයාගේ හඬට ද කන් දෙන්නේ නැහැ – විපක්ෂ නායක

වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරයාගේ හඬට ද කන් නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. අවිස්සාවේල්ල – තල්දූව නගරයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව සදහන් කළා. Read More