Gossips නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීන්දුවක් ගනී ආණ්ඩුව සමඟ එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් ඉන් ඉවත්වීම පිළිබඳව කඩිනමින් තීරණය කළ යුතු බවට එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ, ඊයේ (17) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips වෛද්‍ය වර්ජනය අටට අවසන් සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කළ සංකේත වැඩවර්ජනය අද (18) පෙරවරු අටට අවසන් වනවා. ඊයේ පෙරවරු අටට ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් දිවයින… Read More
Gossips හිරු ගමින් ගමට අද නදුන්ගමුවට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
Gossips ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන කඩිනම් තීන්දුවක් ගත යුතු බවට SLFP මධ්‍යම කාරක සභාවේදී තීරණය වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙහිදී ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන්… Read More
Gossips රටක දියුණුවට විනය ප්‍රධාන සාධකයක් – ජනපති රටක දියුණුව සඳහා විනය ප්‍රධාන සාධයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින්. පූජ්‍ය මාතලේ ධම්මකුසල… Read More
Gossips ප්‍රශ්ණ කිරීම ගැන දිලුම් අමුණුගම කතා කරයි ආරක්ෂක අංශ සාමාජිකයින් බලා සිටියදී පහරදීම් සිදුවූ දිගන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න කිරීම පුදුමයට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති… Read More
Gossips ඇමති රාජිතට පාර්ශව රැසකින් විරෝධය එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය මැයි 18 වනදා උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්… Read More
Gossips අද රාත්‍රියේ පළාත් රැසකට තද වැසි – දිස්ත්‍රික්ක 10 ක නායයාම් හදුනා ගැනේ දිවයිනේ පළාත් රැසකට අද රාත්‍රී කාලයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම, අඛන්ඩ වැසි පැවතුණහොත් මල්වතුඔය, කලාඔය, මීඔය, මහඔය සහ අත්තනගලූ ඔයේ… Read More
Gossips වෛද්‍යවරුන්ට සාකච්ඡාවක් – වර්ජනය අඛන්ඩව සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙලද ගිවිසුමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා…. Read More
Gossips බයක් නැතැයි ජවිපෙ කියයි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙන එන්නේ විධායක ජනාධිපති ක්‍රමයට බියෙන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා… Read More