Gossips අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු හෙරොයින් සමඟ එස්.ටී.එෆ්. අත්අඩංගුවට පාතාල කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන කඩුවෙල බබී නමැති පුද්ගලයා කඩුවෙල – පිට්ටුගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු… Read More
Gossips මඩකලපුවේ වෙරළකින් පුද්ගල මළ සිරුරක් හමුවේ මඩකලපුව, කාත්තාන්කුඩ්, ඒත්තුකාල්හි වෙරළේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එක් දරු පියෙක් බවයි වාර්තා වන්නේ. මරණයට… Read More
Gossips මැණික් ගැරූ 3 දෙනෙකු අත්අඩංගුවට බගවන්තලාව සෙන් විජන්ස් වතු යායේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 28 සහ 30 හැවිරිදි වයස් වල පසුවන ඔවුන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය… Read More
Gossips අක්‍රිය වූ නොරොච්චෝලේ ජනන යන්ත්‍රය ක්‍රියාත්මකයි – විදුලි සැපයුම අඛණ්ඩව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක හටගත් තාක්ෂනික දෝෂය මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ… Read More
Gossips හිරු ධර්ම ප්‍රදීපය අද බදුල්ල – ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේදී මැදින් පුන් පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන බදුල්ල ඓතිහාසික මුතියංගන රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ හරහා සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක්… Read More
Gossips මෙත්සිරි සෙවණ ජනපති අතින් අද විවෘත කෙරේ ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව පිහිටුවන ලද ජාතික වකුගඩු අරමුදලෙන් රුපියල් මිලියන 437 ක මූල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් අනුරාධපුර මහ රෝහලට අනුබද්ධව ඉදිකරන ලද මෙත්සිරි සෙවන වකුගඩු රෝගී සහන සත්කාර,… Read More
Gossips යුරෝපයට අද සහ හෙට සුපිරි සඳක් මැදින් පුර පසළොස්වක පොහොයත් සමඟ සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි විශාලත්වයෙන් යුත් දීප්තිමත් සුපිරි සඳක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් යුරෝපීය රටවලට අද සහ හෙට උදාවන බව තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා… Read More
Gossips සැකකරුවන් නිදැල්ලේ – රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ඥාතීන්ගෙන් චෝදනා රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් තවමත් නිදැල්ලේ සිටින බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරනවා. රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය… Read More
Gossips මත්ද්‍රව්‍ය නීතිරීතිවලට අඩුපාඩු රැසක් – අගරදගුරු හිමි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙරට පවතින නීතිරීති වල අඩුපාඩු පවතින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. Read More
Gossips ජනපති කොමිසමේ පැමිණිලි භාර ගැනීම අවසන් 2015 ජනවාරි 15 වනදා සිට 2018 දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුවී ඇතැයි පැවසෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි භාරගැනීම ඊයේ දිනයෙන් අවසන්… Read More