Gossips

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 8 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ – ජලාලාබාද් නුවර පිහිටි ක්‍රීඩාංගනයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇෆ්ගනිස්ථානයේ ප්‍රාන්ත කණ්ඩායම් දෙකක් අතර පැවති… Read More

Gossips

වර්ෂාවත් සමග දියලුම ඇල්ලේ සැඩපහර වැඩි වෙයි

ඌව පළාතේ ප්‍රදේශ රැසකට ඊයේ සිට පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් දිය ඇලි රැසක ද සැඩ පහර වැඩිවී තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ රාවණා ඇල්ල, දුන්හිඳ ඇල්ල මෙන්ම දියලුම ඇල්ලේ ජල පහර වැඩිවී ඇති බවයි…. Read More

Gossips

ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමකින් දස දෙනෙකු මරුට

ඇමරිකාවේ ටෙක්සාස් නුවර සැන්ටා – ෆේ උසස් පාසලේ සිසුන් ඇතුළු දස දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් තවත් දස දෙනෙකුට තුවාල සිදුකරමින් වෙඩි තැබූ 17 හැවිරිදි සිසුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාසලේ කලා පන්තියට… Read More

Gossips

දෙකෝටි හැට ලක්ෂයක රන් බිස්කට් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

රන් බිස්කට් 40ක් සමඟ කටුනායක ගුවන් තොටුපළේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය සඳහන් කළේ ඒවායේ වටිනාකම රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් පමණ වන බවයි. අද… Read More

Gossips

20 ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළ මෙම යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා… Read More

Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව, බ්‍රහස්පතින්දා රැස්වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ලබන බ්‍රහස්පතින්දා රැස්වනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අවසන් වාර්තාව සහ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම පිළිබදව මෙහිදී… Read More

Gossips

බෙංගාලබොක්කේ කැළඹිලි තත්ත්වයක්

බෙංගාල බොක්ක ආශ්‍රිතව කැළඹිලිසහගත තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක සඳහන් කළේ එය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වුවහොත්… Read More

Gossips

දකුණේ පැතිරෙන උණ රෝගයෙන් 13 දෙනෙකු මිය යයි

දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරස් රෝගයෙන් දරුවන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්ෆ්ලූවෙන්සා වෛරස් තත්ත්වයත් සමඟ ඇඩිනෝ වෛරසය හා නියුමෝකොකල් බැක්ටීරියා ආසාදනය වීමෙන් මෙම… Read More

Gossips

කන්ටේනර් ගාස්තු 15%කින් හෙට සිට ඉහළට

බහාලූම් ප්‍රවාහන ගාස්තු සියයට 15කින් ඉහළ නැංවීම හෙට සිට ක්‍රියාත්මකයි. ඉන්ධන මිල ඉහළ යාම සහ බහාලූම් රථවල අමතර කොටස් මිල ගණන් ඉහළ යාම හමුවේ මෙම තීරණයට එළඹුණු බවයි සමස්ත ලංකා බහාලූම් ප්‍රවාහන රථ… Read More

Gossips

විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් 50ක් ප්‍රදානය කෙරේ

යුද, නාවික සහ ගුවන් හමුදාවට අයත් නිත්‍ය බලසේනාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉටුකළ සුවිශේෂී සේවයට උපහාර වශයෙන් විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය කිරීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ… Read More