Gossips දකුණු පලාතේ ඇඩිනෝ වෛරසය ගැනත් පරික්ෂණ ඉන්ෆ්ලූවෙන්සා වෛරස් තත්ත්වයට අමතරව ඇඩිනෝ වෛරසය තවදුරටත් දකුණු පළාත තුළ ව්‍යාප්ත වෙමින් පවතිනවා ද යන්න පිළිබදව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර, දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරස්… Read More
Gossips ග්‍රාමශක්ති වැඩසටහනේ තවත් අදියරක් අද බදුල්ලේදී ග්‍රාම ශක්ති වැඩසටහනේ තවත් අදියරක් ඌව පළාත කේන්ද්‍ර කර ගනිමින් බදුල්ල පළාත් සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි. මෙහිදී රාජ්‍ය නිලධාරීන්… Read More
Gossips මොණරාගල තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් මොණරාගල – පොතුවිල පාරට මුහුණලා පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක ඊයේ රාත්‍රියේ ගින්නක් හට ගත් අතර එය දැඩි පරිශ්‍රමයකින් අනතුරුව නිවා දමා තිබෙනවා. ඊයේ මධ්‍යහන 12ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ප්‍රදේශවාසීන්,… Read More
Gossips නිදහස් පක්ෂයට අවශ්‍ය තීරණයක් ගත හැකියි – රංජිත් මද්දුම බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕනෑම තීරණයක් ගත හැකි බවත් එක්සත් ජාතික පක්ෂයට තනිව ආණ්ඩුක් පවත්වාගෙන යාමේ හැකියාව ඇති බවත්, අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මොණරාගල – බඩල්කුඹුර… Read More
Gossips ට්‍රම්ප්ගෙන් එෆ්.බී.අයි. වෙත ඉල්ලීමක් තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඇමරිකානු හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ පාලන සමයේදී කිසියම් බලපෑමක් එල්ල වූයේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එෆ්.බී.අයි…. Read More
Gossips මධ්‍යම පළාතේ බිත්තර වී නිෂ්පාදනයට විශේෂ වැඩපිළිවෙලක් මධ්‍යම පළාත තුළ ගුණාත්මක බිත්තර වී නිෂ්පාදනය සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව එහි අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල පවසනවා. ඔහු කියා සිටියේ ඒ යටතේ බිත්තර වී… Read More
Gossips වැසි පවතින ප්‍රදේශවල පාසල් පැවැත්වීම පිළිබද තීරණය පළාත් බළධාරීන්ට අයහපත් කාලගුණයක් පවතින දිස්ත්‍රික්කවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට බලය ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්… Read More
Gossips ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු STAR තවත් තරඟකරුවන් පිරිසකගෙන් වර්ණවත් වුනේ මෙහෙමයි (ඡායාරූප) ප්‍රථම වරට ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රයේ දහස් සංඛ්‍යාත තරඟකරුවන්, ටෙලිවිෂන් ප්‍රේක්ෂක මනාපය මත එසැණින් ඔසවා තබන සජීවී ටෙලිවිෂන් කරණයේ ප්‍රමුඛයා සහ ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට… Read More
Gossips කැළණි ගඟ අවට පහත්බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන්නැයි යළි දැනුම් දෙයි පවතින අධික වැසි හේතුවෙන් කැළණි ගඟේහි ජල මට්ටම දැරණියගල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවලින් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා කැළණි ගඟේ සහ ඊට සම්බන්ධ අතු… Read More
Gossips බුලත්කොහුපිටියේදී පස් කන්දකට යටවූ ජීවිතය බුලත්කොහුපිටිය, 10 කණුව, උඳුගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (20) රාත්‍රී අටට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. මියගිය පුද්ගලයා වයස අවුරුදු… Read More