Gossips පිය – පුතු දෙපළකට මරු කැඳවූ විදුලිසැරය (ඡායාරූප) යාපනය – වඩමාරච්චි – කරනවායි ප්‍රදේශයේදී 52 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 32 හැවිරිදි පුත්‍රයා විදුලිසැර වැදීමෙන් අද (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රූපවාහිනි ඇන්ටනාවේ… Read More
Gossips කැලණි ගඟේ ජල මට්ටමේ නවතම තත්ත්වය පවතින අධික වැසි තත්ත්වයත් සමග නව නුවර මාර්ගයේ කඩුවෙල – බියගම යාකෙරෙන ප්‍රධාන පාලමේ ගමනාගමන කටයුතු සීමාකර තිබෙනවා. ඒ, එම පාලමේ කොටසක් ගිලා බැසීමේ අවදානමකට ලක්වීම හේතුවෙන්. බියගම – කඩුවෙල නගරය… Read More
Gossips රාජාංගණ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ වර්ෂාවත් සමඟ රාජාංගණය ජලාශයේ වාන් දොරටු 2 ක් අද දහවල් විවෘත කර තිබෙනවා. අඟල් 6 බැගින් වාන් දොරටු විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 300 ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය… Read More
Gossips දකුණු පළාතේ පෙර පාසල් ලබන 3 වනදා දක්වා වැසේ දකුණු පළාතේ පැතිර යන උණ රෝගය හේතුවෙන් වසා දැමුණු පෙර පාසල් යළි ආරම්භ කිරීම කල් දමා තිබෙනවා. ඒ අනුව එම පෙර පාසල් ආරම්භ කිරීම ලබන මස 4 වනදා සිදු කෙරෙන බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර… Read More
Gossips අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 84,943 ක් පීඩාවට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක පුද්ගලයින් 84,943 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. මේවන විට පුද්ගලයින් 11 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරුවලින් ජීවිතක්ෂයට… Read More
Gossips පුරහල අවට රථවාහන තදබදයක් (ඡායාරූප) සබරගමු විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා පීඨයට මිණුම් සභාව තුළ නියෝජනයක් ලබා නොදීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද පස්වරුවේ විරෝධතා පා ගමනක නිරතවුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලය… Read More
Gossips කැළණි ගඟ අවට ජනතාවට දැනුම් දීමක් කැළණි ගඟේ ජල මට්ටම අඩුවෙයි – කළු ගඟ තවමත් අවදානම් කැළණි ගඟේ ජල මට්ටම මේ වනවිට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් කැළණි ගඟේ නාගලගම් වීථිය ජල මාපකයේ තවමත් සටහන් වන්නේ… Read More
Gossips ආපදා මරණයකට ලක්ෂ 10 ක උපරිමයක් දක්වා වන්දි ආපදා තත්වය හමුවේ කිසියම් වෘත්තියක නිරතව සිටියදී අනතුරට ලක්ව මියගිය පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක වන්දියක් හිමිවන බව වාරිමාර්ග, ජල කළමණාකරණ සහ ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ… Read More
Gossips Update : කඩුවෙල පාලමේ එක් මංතීරුවක් විවෘත කරයි කඩුවෙල බියගම පාලමේ එක් මංතීරුවක් ගමනා ගමනය සඳහා විවෘත කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් පාලම අද උදෑසන සම්පුර්ණයෙන් වසා දැමුනා. අනතුරුව මාර්ගයේ තත්වය පිළිබඳව අදාළ… Read More
Gossips අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළට පවතින අයහපත් කාලගුණ ත්ත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් අද රාත්‍රියේ… Read More