Gossips කොළඹ වරායේ බහාලූම් මෙහෙයුම් ඉහළට පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ කොළඹ වරායේ බහාලූම් මෙහෙයුම් සියයට 16.2කින් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එය වර්ධන අනුපාතයක් පෙන්නුම් කරන සිංගප්පූරු වරායට පමණක් දෙවන වීම විශේෂත්වයක් බවයි ශ්‍රී… Read More
Gossips ඇඟලූම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථ දෙකක් ගැටී 19 දෙනෙකුට තුවාල අවිස්සාවේල්ල – රත්නපුර මාර්ගයේ මාදොල ප්‍රදේශයේදී ඇඟලූම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ එම ආයතනයේම සේවිකාවන් ප්‍රවාහනය කළ තවත් බස් රථයක ගැටීමෙන් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා…. Read More
Gossips ඩෙංගු වළක්වා ගැනීමට මිහිතලය උණුසුම්වීම පාලනය කරන්න මිහිතලය උණුසුම්වීම පාලනය කළහොත් වසරකට ලොව පුරා වාර්තා වන මිලියන 3ක් පමණ වන ඩෙංගු ආසාදනයන් වළක්වා ගත හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ මෙම අධ්‍යයනය මගින් පෙන්වා… Read More
Gossips ලාච්චුවෙන් ගෙන ලාච්චුවට දීම පසුගිය 25 වැනිදා මාතර, තුඩාව ප්‍රදේශයේදී වෙළෙඳ සැළකට පැමිණි පුද්ගලයෙකු එහි ලාච්චුවෙන් මුදල් සොරාගෙන තමා විසින් මිලදී ගත් භාණ්ඩවලට එම මුදලම යළි ලබාදෙන ආකාරය එම වෙළඳසැලේ ආරක්ෂක කැමරා පද්ධතියේ… Read More
Gossips දිවයින වටා මුහුදු ප්‍රදේශ වල පවතින සුළං තත්වය වර්ධනයක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල… Read More
Gossips බද්දේගම අධිකරණයේදී, රැදවියන් 5 ක් පළා යයි ගාල්ල – බන්ධනාගාරයේ සිට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන ආ රැදවියන් 5 දෙනෙකු අද පස්වරුවේ පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ අධිකරණය වෙත ඉදිරිපත් කොට නැවත බන්ධනාගාරය වෙත… Read More
Gossips රන්ජන් ඇනගනී අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් බව කියන නිවසක් සම්බන්ධයෙන් ජෝතිශ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතාගෙන්… Read More
Gossips ජනතාවගේ ගැටලු සාකච්ඡා කරන විට මාධ්‍ය මර්දනය කිරීමේ උත්සාහයක් – හිටපු ජනපති මාධ්‍ය මගින් ජනතාවගේ ගැටලු සාකච්ඡා කරන විට මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්… Read More
Gossips තෙවරප්පෙරුම ගෙන ආ තෑග්ග පොළොන්නරුව – සොරවිල ප්‍රදේශයේ කුඹුරු අක්කර 200යක් පමණ වන, ගොවීන්ගේ ඉඩම් වනජීවී අමාත්‍යාංශය අසාධාරණ ලෙස පවරාගෙන ඇති බවට ලැබුණු තොරතුරකට අනුව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එහි ගොස්… Read More
Gossips අර්ජුන්ගෙන් මුදල් ලබානොගත යුතුව තිබූ බව දයාසිරි පිළිගනී බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබානොගත යුතුව තිබූ බව තමා පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන්… Read More