Gossips අනවසරයෙන් වැලි ගොඩදැමූ හතරදෙනෙකු අත්අඩංගුවට සියඹලාණ්ඩුව – විස්සේ කණුව ප්‍රදේශයේදී හැඩ ඔයෙන් අනවසරයෙන් වැලි ගොඩදැමූ පුද්ගලයින් හතරදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ. වැලි… Read More
Gossips නිපා වෛරසය ලොව පුරා පැතිරීමේ අවදානමක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවූ පළතුරු වවුලන් ඇතුලූ සත්ව විශේෂ වෙතින් මිනිසාට බෝවන මාරාන්තික වෛරස් රෝගය ලොව පුරා ව්‍යාප්ත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. නිපා ලෙස… Read More
Gossips මාතර – නූපේ ඇඟලූම් වෙළඳසැලකට වෙඩි. මාතර – නූපේ ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවි සැලකට අද අලූයම කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස්… Read More
Gossips ප්‍රදේශ කිහිපයකට හදිසියේම විදුලිය බිඳ වැටුණු හේතුව මෙන්න ප්‍රදේශ කිහිපයකට හදිසියේම විදුලිය බිඳ වැටුණු හේතුව මෙන්න තද සුළං හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටේ දඹුල්ල, නාවුල, තෙල්දෙණිය, කුණ්ඩසාලේ, බදුල්ල යන ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී තිබෙනවා…. Read More
Gossips පලාගිය රැඳවියන් 5දෙනාගෙන් අයෙක් දැලේ ගාල්ල බන්ධනාගාරයේ සිට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේ පලාගිය රැඳවියන් 5 දෙනෙකු අතරින් එක් රැඳවියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බද්දේගම ප්‍රදෙශයෙදීයි මෙම රැඳවියා අත්අඩංගුවට… Read More
Gossips නූපේ වෙළඳසැලකට වෙඩි තැබීමක් මාතර – නූපේ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද අලුයම මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි තැබීම සිදුවන… Read More
Gossips සිංගප්පූරුවේ සිට රන් රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප) නීතිවිරෝධී ලෙස රන් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු ළඟ තිබී රන් බිස්කට් දෙකක් අද අලූයම ගුවන් තොටුපළේදී… Read More
Gossips තද සුළං හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටේ දඹුල්ල, නාවුල, තෙල්දෙණිය, කුණ්ඩසාලේ, බදුල්ල යන ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට බලපෑ තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටී ඊට හානි සිදුවීමෙන්… Read More
Gossips සියල්ලන් ආදරය කළ ප්‍රවීණ චිත්‍රපට නිළි ගීතා දිවියෙන් සමුගනී ප්‍රවීණ බොලිවුඩ් චිත්‍රපට රංගන ශිල්පිනියක් වූ ගීතා කපූර් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඇය 67 හැවිරිදි වියේ පසුවූවා. චිත්‍රපට 100කට රංගනයෙන් එක්වූ ඇය වඩාත් ජනප්‍රිය වූයේ Pakeezah චිත්‍රපටයට හරහායි…. Read More
Gossips කෘත්‍රිම මත්පෙති සහ මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට මාළිගාවත්ත ප්‍රදේශයේදී කෘත්‍රිම මත්පෙති, කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම කොට්ඨාශයේ නීතිය බල ගැන්වීමේ ඒකකය ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී එම… Read More